ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින්, අලුත් අවුරුද්දේ ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අද දින බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මෙම වැඩසටහන ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්...
ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින්
read more




