by SLSAAdmin | Oct 15, 2026 | News
ශ්රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...
by SLSAAdmin | Oct 8, 2026 | News
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්රහක සහාය ලබාදෙන රාජ්ය හා පෞද්ගලික ආයතනවල ප්රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...
by SLSAAdmin | Oct 5, 2026 | News
A special discussion on the advancement of the Sri Lanka Scout Movement and its forthcoming development programmes was recently held between the Hon. Prime Minister and Minister of Education and Higher Education, Dr. Harini Amarasuriya, and the Chief Commissioner of...
by SLSAAdmin | Oct 4, 2026 | News
ශ්රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 4 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්රයේදී පැවැත්විණි. ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ උපදෙස් මත සහකාර ප්රධාන කොමසාරිස් ( බාලදක්ෂ) කපිල ප්රියන්ත...
by SLSAAdmin | Oct 4, 2026 | News
රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික දිසා රැළිය වන “රත්බොරී 2026” (RatBoree 2026) නිල ලාංඡනය ප්රධාන කොමසාරිස්, ජ්යෙෂ්ඨ නීතිඥ මනෝජ් නානායක්කාර මහතාට නිල වශයෙන් පිළිගැන්වීම සහ රත්බොරී දිසා රැළිය සඳහා ප්රධාන බාලදක්ෂ කොමසාරිස්තුමන්ට ආරාධනා කිරීම ඊයේ...