𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗘𝗺𝗯𝗹𝗲𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝟭𝟭𝘁𝗵 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗼𝘂𝘁 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲 𝗨𝗻𝘃𝗲𝗶𝗹𝗲𝗱 𝗯𝘆 𝘁𝗵𝗲 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁

Sep 10, 2026News

The official emblem of the 𝟭𝟭𝘁𝗵 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗼𝘂𝘁 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲 was formally unveiled today (10) at the Presidential Secretariat, with the emblem being presented to 𝗛𝗶𝘀 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝗰𝘆 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁 𝗔𝗻𝘂𝗿𝗮 𝗞𝘂𝗺𝗮𝗿𝗮 𝗗𝗶𝘀𝘀𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲, Chief Scout of Sri Lanka and Chief Patron of the Sri Lanka Scout Association.
The official emblem was presented to the President by 𝗖𝗵𝗶𝗲𝗳 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿 𝗼𝗳 𝘁𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻, 𝗔𝘁𝘁𝗼𝗿𝗻𝗲𝘆-𝗮𝘁-𝗟𝗮𝘄 𝗠𝗮𝗻𝗼𝗷 𝗡𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗸𝗮𝗿𝗮, who also presented a commemorative plaque bearing the official emblem of the 11th National Scout Jamboree.
The occasion was attended by Senior Additional Secretary to the President Roshan Gamage; President of the Sri Lanka Scout Association Ransiri Perera; Deputy Chief Scout Commissioner, Attorney-at-Law Kapila Kalyana Perera; Chairman of the Executive Committee, Engineer Kamalnath Jinadasa; and Jamboree Co-Organizing Commissioner, Engineer Amil Abeysundara, together with several senior Commissioners.
11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය ජනපති සුරතින් එලිදැක්වේ…
ශ්රී ලංකාවේ ප්රධාන බාලදක්ෂ හා ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන අනුශාසක වන අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය පිරිනමමින් එය නිල වශයෙන් එළි දැක්වීම සැප්තැම්බර් 10වන දින ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. මෙහි දි ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් නිල ලාංඡනය ඇතුලත් සමරු ඵලකය අතිගරු ජනාධිපති තුමා වෙත ප්රදානය කරන ලදී.
2027 ජනවාරි මස 17 සිට 23 දක්වා දියගම දී පැවැත්වීමට සැලසුම් කර ඇති 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳව සාකච්ඡා කල අතර ඒ සඳහා බාලදක්ෂයින් 10,000 ක් සහ විදේශීය බාලදක්ෂයින් 3000 ක් පමණ සහභාගී වීමට නියමිත අතර ඒ සඳහා අතිගරු ජනාධිපති තුමාට, ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ලෙස ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් මෙහිදි ආරාධනා කරන ලදී.
එම අවස්ථාවට ජනාධිපති ජ්යේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන ගමගේ, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා, නියෝජ්ය ප්රධාන කොමසාරිස් නීතිඥ කපිල කළ්යාණ පෙරේරා, විධායක කමිටු සභාපති ඉංජිනේරු කමල්නාත් ජිනදාස සහ ජම්බෝරි සම සංවිධායක කොමසාරිස් ඉංජිනේරු අමිල් අබේසුන්දර යන මහත්වරු අතුලු ජ්යේෂ්ඨ බාලදක්ෂ කොමසාරිස්වරු මේ අවස්ථාවට එක්විය.
11வது தேசிய சாரணர் ஜம்போரியின் அதிகாரபூர்வ சின்னம் ஜனாதிபதியால் உத்தியோக பூர்வமாக வெளியிடப்பட்டது
11வ சாரணர் ஜம்போரியின் உத்திரவாதச் சின்னம், இலங்கையின் பிரதம சாரணரும், இலங்கை சாரணர் சங்கத்தின் பிரதம ஆலோசகர் மாண்புமிகு ஜனாதிபதி அனுர குமார திசாநாயக்க அவர்களுக்கு, ஜனாதிபதி செயலகத்தில் இன்று (10) வழங்கப்பட்டது. உத்திரவாதச் சின்னம் அடங்கிய
ஞாபகார்த்தா பலகை பிரதம சாரணர் ஆணையாளரும் சட்டத்தரணியுமான மனோஜ் நாணயக்கார, மாண்புமிகு ஜனாதிபதி அவர்களுக்கு வழங்கினார்.
ஜனாதிபதியின் சிரேஷ்ட மேலதிக செயலாளர் திரு. ரொஷன் கமகே, இலங்கை சாரணர் சங்கத்தின் தலைவர் திரு.ரன்சிறி பெரேரா, பிரதி பிரதம ஆணையாளர் சட்டத்தரணி கபில கல்யாண பெரேரா, செயற்குழுத் தலைவர் பொறியியளார் திரு.கமல்நாத் ஜினதாச மற்றும் பேரணியின் இணை அமைப்பாளர் ஆணையாளர் பொறியியாளர் திரு.அமில் அபேசுந்தர உள்ளிட்ட சிரேஷ்ட சாரணர் ஆணையாளர்கள் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

Related

Latest News

𝗦𝗰𝗼𝘂𝘁 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿𝘀 𝗛𝗼𝗹𝗱𝘀 𝗖𝗼𝗿𝗱𝗶𝗮𝗹 𝗗𝗶𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 𝘄𝗶𝘁𝗵 𝗛𝗶𝘀 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝗰𝘆 𝘁𝗵𝗲 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁

𝗦𝗰𝗼𝘂𝘁 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿𝘀 𝗛𝗼𝗹𝗱𝘀 𝗖𝗼𝗿𝗱𝗶𝗮𝗹 𝗗𝗶𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 𝘄𝗶𝘁𝗵 𝗛𝗶𝘀 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝗰𝘆 𝘁𝗵𝗲 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁

𝗖𝗵𝗶𝗲𝗳 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿 𝗼𝗳 𝘁𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻, 𝗔𝘁𝘁𝗼𝗿𝗻𝗲𝘆-𝗮𝘁-𝗟𝗮𝘄 𝗠𝗮𝗻𝗼𝗷 𝗡𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗸𝗮𝗿𝗮, 𝗮𝗹𝗼𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗦𝗲𝗻𝗶𝗼𝗿 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿𝘀 𝗵𝗲𝗹𝗱 𝗮 𝗰𝗼𝗿𝗱𝗶𝗮𝗹 𝗱𝗶𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 𝘄𝗶𝘁𝗵 𝗛𝗶𝘀 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝗰𝘆 𝘁𝗵𝗲 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁, 𝗱𝘂𝗿𝗶𝗻𝗴 𝘄𝗵𝗶𝗰𝗵 𝗵𝗲 𝗯𝗿𝗶𝗲𝗳𝗲𝗱 𝘁𝗵𝗲 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁 𝗼𝗻 𝘁𝗵𝗲 𝗰𝘂𝗿𝗿𝗲𝗻𝘁 𝗮𝗰𝘁𝗶𝘃𝗶𝘁𝗶𝗲𝘀 𝗼𝗳 𝘁𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮...

𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝐜𝐨𝐮𝐭 𝐂𝐨𝐧𝐭𝐢𝐧𝐠𝐞𝐧𝐭 𝐚𝐭 𝐭𝐡𝐞 𝟏𝟓𝐭𝐡 𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐉𝐚𝐦𝐛𝐨𝐫𝐞𝐞 𝟐𝟎𝟐𝟔🇱🇰

𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝐜𝐨𝐮𝐭 𝐂𝐨𝐧𝐭𝐢𝐧𝐠𝐞𝐧𝐭 𝐚𝐭 𝐭𝐡𝐞 𝟏𝟓𝐭𝐡 𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐉𝐚𝐦𝐛𝐨𝐫𝐞𝐞 𝟐𝟎𝟐𝟔🇱🇰

The Sri Lanka Scout Contingent, comprising 𝟭𝟳𝟳 𝗦𝗰𝗼𝘂𝘁𝘀, proudly participated in the Opening Ceremony of the 15th Malaysia Jamboree 2026, held at the Penang State Stadium, Batu Kawan, on 29 August 2026. The ceremony was officially inaugurated by 𝗣𝗿𝗶𝗺𝗲 𝗠𝗶𝗻𝗶𝘀𝘁𝗲𝗿 𝗼𝗳...