ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන “ජාතික බාලදක්ෂ පොසොන් කලාපයේ ” වැඩකටයුතු ආරම්භ කරමින් පොසොන් තොරණ වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරේ....... ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට “කොළඹටත් පොසොන්” යන තේමාව පෙරදැරි කරගනිමින්,...




