එළඹෙන 11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ සංවිධාන සහ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ මූලික සැලසුම් රැස්වීමක් 2026 සැප්තැම්බර් මස 11 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සාර්ථක අයුරින් පවත්වන ලදී. ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී (MLO) මේජර් ජෙනරාල්...




