Mr. Paul Parkinson, Consultant of the Safe From Harm to the Word Organization of the Scout Movement and a former Chairman of the Asia Pacific Regional Scout Committee participated as a special guest at the opening ceremony of the 11th National Jamboree Office of the Sri Lanka Scouts on September 19. Mr. Parkinson is currently in Sri Lanka on official Scout duties.
A recipient of the prestigious Bronze Wolf Award the highest and only honor presented by the World Scout Committee for exceptional international, service Mr. Parkinson highly commended the Sri Lanka Scout Association’s extensive preparations for the upcoming Jamboree. During the event, he highlighted the vital importance of youth participation and warmly invited Scouts from across the region to take part.
ලෝක බාලදක්ෂ සංගමයේ ගෝලීය උපදේශකයෙකු ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවේ හිටපු සභාපතිවරයෙක් පෝල් පාකින්සන් OMI ( Paul Parkinson) මහතා, සැප්තැම්බර් 19 වන දින පැවැත්වුණු 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරි කාර්යාලය විවෘත කිරීමේ නිල උත්සවයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී විය. පාකින්සන් මහතා මේ දිනවල නිල බාලදක්ෂ රාජකාරි කිහිපයක් සඳහා ශ්රී ලංකාවේ රැඳී සිටියි.
ලෝක බාලදක්ෂ ව්යාපාරයට සිදුකළ සුවිශේෂී ජාත්යන්තර සේවය අගයමින් ලෝක බාලදක්ෂ කමිටුව විසින් පිරිනමනු ලබන ඉහළම සහ එකම ගෞරව සම්මානය වන කීර්තිමත් ” ලෝකඩ වෘකයා” (Bronze Wolf) සම්මානයෙන් පිදුම් ලබා ඇති පාකින්සන් මහතා, ශ්රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ඉදිරි ජාතික ජම්බෝරිය වෙනුවෙන් සිදුකර ඇති පුළුල් සූදානම පිළිබඳව මෙහිදී සිය ඉහළ ප්රශංසාව පළ කළේය. මෙම උත්සවය අතරතුරදී, බාලදක්ෂයින්ගේ සහභාගිත්වයේ ඇති වැදගත්කම අවධාරණය කළ ඒ මහතා, මේ සඳහා සහභාගී වන ලෙස කලාපයේ සියලුම බාලදක්ෂයින්ට ඉතා ලෙන්ගතුව ආරාධනා කර සිටියේය.


