වත්තල ජා ඇල බාලදක්ෂ දිසාව විසින් සංවිධානය කරන ලද ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම - 2026 වත්තල ජා ඇල බාලදක්ෂ දිසාව මඟින් 2026 වර්ෂයේ ආරම්භය සනිටුවහන් කිරීම වෙනුවෙන් සහ අභිනව ප්‍රධාන බාලදක්ශ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාට ආශිර්වාද කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද...




