බාලදක්ෂ සේවයේ නියුතු නායකයින් සඳහා සුපිපි ප්‍රථම අදියර  𝟭 පාඨමාලාව පැවැත්වේ….

බාලදක්ෂ සේවයේ නියුතු නායකයින් සඳහා සුපිපි ප්‍රථම අදියර 𝟭 පාඨමාලාව පැවැත්වේ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පෙර පාසල් දරුවන් වෙනුවෙන් අභිමානවත් ලෙස ස්ථාපිත කරන ලද නව බාලදක්ෂ අංශය වන “සුපිපි බාලදක්ෂ අංශය” සංවර්ධනය කිරීම උදෙසා, දැනට බාලදක්ෂ කටයුතුවල නිරත වන නායක නායිකාවන් සඳහා වූ සුපිපි බාලදක්ෂ සංවර්ධන සහ I වන අදියර පුහුණු පාඨමාලාව,...