13 වන ජාතික සහාය පුහුණු කිරීමේ නායක පාඨමාලාව සඳහා සම්මුඛ පරීක්ෂණය බාලදක්ෂ මූලස්ථානයේදි ……..

13 වන ජාතික සහාය පුහුණු කිරීමේ නායක පාඨමාලාව සඳහා සම්මුඛ පරීක්ෂණය බාලදක්ෂ මූලස්ථානයේදි ……..

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ කාර්යාලයේ සහයෝගීත්වය ද සමඟ සංවිධානය කරනු ලබන 13 වන ජාතික සහාය පුහුණු කිරීමේ නායක පාඨමාලාව (Assistant Leader Training Course – ALT) සඳහා වූ සම්මුඛ පරීක්ෂණය අගෝස්තු 13 දින ජාතික මූලස්ථාන පරිශ්‍රයේදී...