2020 Digital Vesak Thorana

Aug 21, 2020News0 comments

2020 Digital Vesak Thorana (Pandal)

Vesak Torana

ශ්‍රී බු.ව. 2564 වෙනි වෛශාක්‍ය මංගල්‍ය නිමිත්තෙන් සුවහසක් ලෝකවාසි බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවනු පිණිස, ප්‍රථම වරට නිර්මාණය කරන ලද “බාලදක්ෂ ඩිජිටල් තොරණ” මෙලෙසින් ඔබ වෙත තිළිණ කරනු ලබන වගයි…

පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් අවම පහසුකම් යොදා ගනිමින් නිර්මාණය කරනු ලැබූ “කුලාවක ජාතකය (031)” ඇසුරින් නිර්මාණය කරනු ලැබූ ඩිජිටල් තොරණ රාජයා ඉදිරි වෙසක් සතිය පුරා දැක පහන් සිත් උපදවා ගන්න. 2020 ඩිජිටල් වෙසක් සැමරුම් වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසෙන සුවහසක් සාධූ ජනතාව වෙනුවෙන් බාලදක්ෂ දරුවන් සිදුකරන සුවහසක් ප්‍රජාසත්කාරයන් අගයනු උදෙසා මෙම “මඝ මානවක කථාව” හඬ නළුවක් ලෙසින් ද ශ්‍රවණය කළ හැකිය.

නිර්මාණ දායකත්වය – කථනය~ Chaminda Wariyapperuma, විරිඳු ගායනය ~ ඛණික එදිරිමාන්න, කාව්‍ය සංකල්පනා ~ රශ්නිකා ලියනගේ, චිත්‍ර ~ ජනිදු දෙවින්‍යා, ඩිජිටල් ආලෝක රටා ~ කසුන් වික්‍රමසිංහ, පසුබිම් කථනය ~ දිනිති ෂෙනාරා, ඩේවිට් වික්‍රමසිංහ, අචින්ත සේනානායක ඇතුලු සහය දැක් වූ සැමට තුති.

 

Digital Vesak Thorana

Related

Latest News

𝗕𝗢𝗡 𝗩𝗢𝗬𝗔𝗚𝗘 𝗖𝗘𝗥𝗘𝗠𝗢𝗡𝗬 𝗙𝗢𝗥 𝗧𝗛𝗘 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗖𝗢𝗡𝗧𝗜𝗡𝗚𝗘𝗡𝗧 𝗧𝗢 𝗧𝗛𝗘 𝗧𝗨𝗥𝗞𝗜𝗖 𝗪𝗢𝗥𝗟𝗗 𝗝𝗔𝗠𝗕𝗢𝗥𝗘𝗘 𝟮𝟬𝟮𝟱

𝗕𝗢𝗡 𝗩𝗢𝗬𝗔𝗚𝗘 𝗖𝗘𝗥𝗘𝗠𝗢𝗡𝗬 𝗙𝗢𝗥 𝗧𝗛𝗘 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗖𝗢𝗡𝗧𝗜𝗡𝗚𝗘𝗡𝗧 𝗧𝗢 𝗧𝗛𝗘 𝗧𝗨𝗥𝗞𝗜𝗖 𝗪𝗢𝗥𝗟𝗗 𝗝𝗔𝗠𝗕𝗢𝗥𝗘𝗘 𝟮𝟬𝟮𝟱

The 🇱🇰 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 proudly hosted a ceremonial send-off for the national contingent participating in the 𝑻𝒖𝒓𝒌𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 𝒂𝒏𝒅 𝑹𝒆𝒍𝒂𝒕𝒆𝒅 𝑪𝒐𝒎𝒎𝒖𝒏𝒊𝒕𝒊𝒆𝒔 𝑱𝒂𝒎𝒃𝒐𝒓𝒆𝒆, which will be held in 𝗜𝘀𝘁𝗮𝗻𝗯𝘂𝗹, 𝗧𝘂𝗿𝗸𝗲𝘆 from 𝟲𝘁𝗵 – 𝟭𝟱𝘁𝗵 𝗝𝘂𝗹𝘆 𝟮𝟬𝟮𝟱. 📍 The 𝗕𝗼𝗻 𝗩𝗼𝘆𝗮𝗴𝗲 𝗖𝗲𝗿𝗲𝗺𝗼𝗻𝘆 took...