2020 Digital Vesak Thorana

Aug 21, 2020News0 comments

2020 Digital Vesak Thorana (Pandal)

Vesak Torana

ශ්‍රී බු.ව. 2564 වෙනි වෛශාක්‍ය මංගල්‍ය නිමිත්තෙන් සුවහසක් ලෝකවාසි බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවනු පිණිස, ප්‍රථම වරට නිර්මාණය කරන ලද “බාලදක්ෂ ඩිජිටල් තොරණ” මෙලෙසින් ඔබ වෙත තිළිණ කරනු ලබන වගයි…

පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් අවම පහසුකම් යොදා ගනිමින් නිර්මාණය කරනු ලැබූ “කුලාවක ජාතකය (031)” ඇසුරින් නිර්මාණය කරනු ලැබූ ඩිජිටල් තොරණ රාජයා ඉදිරි වෙසක් සතිය පුරා දැක පහන් සිත් උපදවා ගන්න. 2020 ඩිජිටල් වෙසක් සැමරුම් වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසෙන සුවහසක් සාධූ ජනතාව වෙනුවෙන් බාලදක්ෂ දරුවන් සිදුකරන සුවහසක් ප්‍රජාසත්කාරයන් අගයනු උදෙසා මෙම “මඝ මානවක කථාව” හඬ නළුවක් ලෙසින් ද ශ්‍රවණය කළ හැකිය.

නිර්මාණ දායකත්වය – කථනය~ Chaminda Wariyapperuma, විරිඳු ගායනය ~ ඛණික එදිරිමාන්න, කාව්‍ය සංකල්පනා ~ රශ්නිකා ලියනගේ, චිත්‍ර ~ ජනිදු දෙවින්‍යා, ඩිජිටල් ආලෝක රටා ~ කසුන් වික්‍රමසිංහ, පසුබිම් කථනය ~ දිනිති ෂෙනාරා, ඩේවිට් වික්‍රමසිංහ, අචින්ත සේනානායක ඇතුලු සහය දැක් වූ සැමට තුති.

 

Digital Vesak Thorana

Related

Latest News

Newly appointed Director Programme

Newly appointed Director Programme

Congratulations to the Newly appointed Director Programme Prashanjana Rukshan Rajapaksha in the scout movement of the Sri Lanka Scout Association

Conference for Assistant District Commissioners (Programme)

Conference for Assistant District Commissioners (Programme)

Conference for Assistant District Commissioners (Programmes) - Held at National Scout Headquarters Sri Lanka Scout Association successfully conducted a conference for Assistant District Commissioners (Programmes) 25 April 2026 at the National Scout Headquarters. The...