රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ "දිසා කොමසාරිස්වරුන්ගේ සමුළුව" ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී 2026-03-07 දින පැවැත්විණි. දිස්ත්‍රික්කයන්හි සිදුකරනු ලබන වැඩපිළිවෙළ පිළිබඳ මෙම සමුළුවේදී සාකච්ඡා...




