11වන ජාතික ජම්බොරියේ සත්කාරක දිසාව වන හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාවේ දිසා බාලදක්ෂ කොමසාරිස් තුමිය ඇතුළු කළමනාකරණ කමිටු සාමාජිකයන් ජම්බොරිය පිළිබදව දැනුවත් කිරීමේ හමුව 28-08-2026 දින ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන්...




