News

බාලදක්ෂ සේවයේ නියුතු නායකයින් සඳහා සුපිපි ප්‍රථම අදියර  𝟭 පාඨමාලාව පැවැත්වේ….

බාලදක්ෂ සේවයේ නියුතු නායකයින් සඳහා සුපිපි ප්‍රථම අදියර 𝟭 පාඨමාලාව පැවැත්වේ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පෙර පාසල් දරුවන් වෙනුවෙන් අභිමානවත් ලෙස ස්ථාපිත කරන ලද නව බාලදක්ෂ අංශය වන "සුපිපි බාලදක්ෂ අංශය" සංවර්ධනය කිරීම උදෙසා, දැනට බාලදක්ෂ කටයුතුවල නිරත වන නායක නායිකාවන් සඳහා වූ සුපිපි බාලදක්ෂ සංවර්ධන සහ I වන අදියර පුහුණු පාඨමාලාව, 2026...

read more
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තෙවන පාගමන් පාඨමාලාව

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තෙවන පාගමන් පාඨමාලාව

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තෙවන පාගමන් පාඨමාලාව මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මාධ්‍යස්ථානයේදී සැප්තැම්බර් 18 වැනි දින සිට 20 වැනි දින දක්වා සාර්ථකව පවත්වන ලදී. දිවයින පුරා පිහිටි විවිධ බාලදක්ෂ දිසා නියෝජනය කරමින්...

read more
11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය අතිශයින් සාර්ථක කරගැනීමේ අරමුණින්

11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය අතිශයින් සාර්ථක කරගැනීමේ අරමුණින්

එළඹෙන 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය අතිශයින් සාර්ථක කරගැනීමේ අරමුණින්, හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කසුන් රත්නායක මහතා ප්‍රමුඛ ප්‍රාදේශීය සභාවේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඇතුළු ජැම්බරි සංවිධායක...

read more
11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ අරමුණින්

11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ අරමුණින්

එළඹෙන 11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඇතුළු...

read more