හොඩෝරි 2026 – සමාරම්භක උත්සවය

හොඩෝරි 2026 – සමාරම්භක උත්සවය

ප්‍රධාන කොමසාරිස් නිතිඥ මනෝජ් නානායක්කාර මහතා, හෝමාගම කොට්ඨාශ භාර පොලිස් අධිකාරීතුමා සහ මූලස්ථාන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2026 ජුනි 20 වනදින පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල් ක්‍රීඩාංගනයේදි පැවැත්විණ. 30TH HODOREE DISTRICT SCOUT CAMP-2026 “UNLOCK A NEW WORLD...