𝗦𝗰𝗼𝘂𝘁 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗦𝗰𝗮𝗿𝗳 𝗗𝗶𝘀𝗽𝗹𝗮𝘆 𝗣𝗮𝗻𝗲𝗹 𝗢𝗽𝗲𝗻𝗲𝗱 𝗮𝘁 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗼𝘂𝘁 𝗛𝗲𝗮𝗱𝗾𝘂𝗮𝗿𝘁𝗲𝗿𝘀

Aug 1, 2026News

To mark World Scout Scarf Day, a special “District Scarf Display Panel,” representing the scarves of all 37 administrative Scout Districts of the Sri Lanka Scout Association, was officially opened on 1 August at the National Scout Headquarters.
The display panel was ceremonially declared open by the Chief Commissioner, Attorney-at-Law Manoj Nanayakkara, and serves as a permanent exhibit celebrating the unique identity and heritage of each Scout District across Sri Lanka.
බාලදක්ෂ දිසා කරලේන්සු ප්රදර්ශන රාක්කය ශ්රී ලංකා බාලදක්ෂ මූලස්ථානය තුල විවෘත කිරීම.
ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය සමරමින් ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ පරිපාලන බාලදක්ෂ දිසා 37 නියෝජනය කරමින්, කරලේන්සු සහිත විශේෂ “බාලදක්ෂ දිසා කරලේන්සු ප්රදර්ශන රාක්කය” අගෝස්තු 01 වන දින ශ්රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ දී, ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානයක්කාර මහතාගේ සුරතින් විවෘත විය.
இலங்கை சாரணர் தலைமையகத்தில் சாரணர் கழுத்துப்பட்டி காட்சி அலுமாரியில் திறப்பு விழா.
உலக சாரணர் கழுத்துப் பட்டி தினத்தை முன்னிட்டு, இலங்கை சாரணர் சங்கத்தின் 37 நிர்வாக சாரணர் மாவட்டங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் கழுத்துப் பட்டி வாரம் “சாரணர் மாவட்ட கழுத்துப் பட்டி கண்காட்சி “, ஆகஸ்ட் 01 திகதி அன்று இலங்கை சாரணர் தலைமையகத்தில், பிரதம ஆணையாளரும் சட்டத்தரணியுமான திரு. மனோஜ் நாணயக்கார அவர்களால் திறந்து வைக்கப்பட்டது.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...