The Election and Annual General Meeting of the Sri Lanka Scout Association for the year 2026/2027 was held on 23 May 2026 at the National Headquarters of the Sri Lanka Scout Association.
At the election, former President Mr. Ransiri Perera was re-elected as the President of the Sri Lanka Scout Association by a majority vote. Mr. Kamalanath Jinadasa was also elected as the Chairman of the Executive Committee by a majority vote.
Former Secretary Mr. Sujeewa Jayawardena was re-elected unopposed as the Secretary, while former Treasurer Mr. Dinesh Niroshan Manawadu was elected as the Treasurer with the unanimous approval of the Assembly.
Following the Annual General Meeting, the newly elected office bearers, together with Chief Commissioner Attorney-at-Law Manoj Nanayakkara, joined for a group photograph.
The newly elected office bearers are as follows:
President
• Mr. Ransiri Perera
Vice Presidents
Mr. M. J. Sadiq Ameen
Mr. P. S. Gauthamadasa
Mrs. Mallika Gunaratne
Mr. Lalith Sirimewan Kulathunga
Secretary
• Mr. Sujeewa Jayawardena
Treasurer
• Mr. Dinesh Niroshan Manawadu
Chairman of the Executive Committee
• Mr. Kamalanath Jinadasa
Members of the Executive Committee
Mr. P. A. D. Ranjith Chandrasiri
Mr. B. H. O. Sarath Bandara
Mr. E. K. Dilum Duminda
Mr. H. L. Kapila Priyantha
Mr. K. Anton Seth Perera
Mr. M. K. D. Manoj Silva
Brother K. H. Kumarasinghe
Mr. J. A. Pulasthi Buddhika Jayathunga
Mr. Duminda Sampath Senevirathna
Mr. Abdul Mavahib
Dr. Upul Manel Ranasinghe
Mr. S. H. Gunapala
Mr. N. Sumanasiri
Mr. Sarath Kumarasinghe
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 2026/2027 වර්ෂ සඳහා වන නිලවරණය සහ වාර්ෂික මහා සභා රැස්වීම 2026 මැයි 23 දින ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික මූලස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති රන්සිරි පෙරේරා මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය. විධායක කමිටු සභාපතිවරයා ලෙස කමලනාත් ජිනදාස මහතා ද වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
ලේකම්වරයා ලෙස හිටපු ලේකම් සුජීව ජයවර්ධන මහතා නිතරගයෙන් තේරී පත් වූ අතර, භාණ්ඩාගාරිකවරයා ලෙස හිටපු භාණ්ඩාගාරික දිනේෂ් නිරෝෂණ මානවඩු මහතා සභාවේ ඒකමතික අනුමැතියෙන් තේරී පත්විය.
වාර්ෂික මහා සභා රැස්වීමෙන් අනතුරුව, ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කර මහතා සමඟ නව සභාපතිතුමා ඇතුළු නව නිලධාරි මණ්ඩලය සමූහ ඡායාරූපයකට ද එක් විය.
නව නිලධාරි මණ්ඩලය පහත පරිදි වේ:
සභාපති
• රන්සිරි පෙරේරා මහතා
උප සභාපතිවරු
එම්. ජේ. සාදික් අමීන් මහතා
පී. එස්. ගවුතමදාස මහතා
මල්ලිකා ගුණරත්න මහත්මිය
ලලිත් සිරිමෙවන් කුලතුංග මහතා
ලේකම්
• සුජීව ජයවර්ධන මහතා
භාණ්ඩාගාරික
• දිනේෂ් නිරෝෂණ මානවඩු මහතා
විධායක කමිටු සභාපති
• කමලනාත් ජිනදාස මහතා
විධායක කමිටු සාමාජිකයින්
පී. ඒ. ඩී. රංජිත් චන්ද්‍රසිරි මහතා
බී. එච්. ඕ. සරත් බණ්ඩාර මහතා
ඊ. කේ. දිළුම් දුමින්ද මහතා
එච්. එල්. කපිල ප්‍රියන්ත මහතා
කේ. ඇන්ටන් සෙත් පෙරේරා මහතා
එම්. කේ. ඩී. මනෝජ් සිල්වා මහතා
කේ. එච්. කුමාරසිංහ සහෝදරතුමා
ජේ. ඒ. පුලස්ති බුද්ධික ජයතුංග මහතා
දුමින්ද සම්පත් සෙනෙවිරත්න මහතා
අබ්දුල් මවාහිබ් මහතා
ආචාර්ය උපුල් මානෙල් රණසිංහ මහතා
එස්. එච්. ගුණපාල මහතා
එන්. සුමනසිරි මහතා
සරත් කුමාරසිංහ මහතා
2026/2027 ஆம் ஆண்டுக்கான இலங்கை சாரணர் சங்கத்தின் தேர்தல் மற்றும் ஆண்டுப் பொதுக் கூட்டம் 23.05.2026 அன்று இலங்கை சாரணர் சங்கத்தின் தேசியத் தலைமையகத்தில் நடைபெற்றது.
இதில், முன்னாள் தலைவர் திரு.ரன்சிறி பெரேரா பெரும்பான்மை வாக்குகளால் இலங்கை சாரணர் சங்கத்தின் புதிய தலைவராக தேர்ந்தெடுக்கப்பட்டார். திரு. கமலநாத் ஜினதாசவும் பெரும்பான்மை வாக்குகளால் செயற்குழுவின் தவிசாளராக தேர்ந்தெடுக்கப்பட்டார். முன்னாள் செயலாளர் சுஜீவ ஜயவர்தன போட்டியின்றி செயலாளராகவும், முன்னாள் பொருளாளர் திரு.தினேஷ் மானவடு வாக்கெடுப்பின்றி சபையின் விருப்பத்தின் பேரில் பொருளாளராகவும் தேர்ந்தெடுக்கப்பட்டனர்.
ஆண்டுப் பொதுக் கூட்டத்தைத் தொடர்ந்து, புதிதாகத் தேர்ந்தெடுக்கப்பட்ட புதிய தலைவர் உட்பட புதிய உறுப்பினர்களுடன்
பிரதம ஆணையாளரும் சட்டத்தரணியுமான மனோஜ் நனயக்காரவும் குழுப் புகைப்படம் எடுத்துக் கொண்டனர்.
தலைவர் – திரு.ரன்சிறி பெரேரா அவர்கள்.
உப -தலைவர்கள்
1. திரு. எம். ஜே. சாதிக் அமீன்
2. திரு.பி.எஸ்.கௌதமதாச
3. திருமதி மல்லிகா குணரத்ன
4. திரு.லலித் சிறிமேவன் குலதுங்க
செயலாளர்- திரு.சுஜீவ ஜயவர்தன
பொருளாளர்- திரு.தினேஷ் நிரோஷன மாணவாடு
செயற்குழு தலைவர் – திரு.கமலநாத் ஜினதாச
செயற்குழு உறுப்பினர்கள்
1. P. E. D. ரஞ்சித் சந்திரசிறி
2. திரு.B. H. O.சரத் பண்டார
3. திரு. E. K. திலும் துமிந்த
4. திரு. H. L கபில பிரியந்த
5. திரு. K. அன்டன் சேத் பெரேரா
6. திரு.M. K. D.மனோஜ் சில்வா
7. சகோதரர் K. H.குமாரசிங்க
8. திரு. J. A. புலஸ்தி புத்திக ஜயதுங்க
9. திரு.துமிந்த சம்பத் செனவிரத்ன
10. திரு அப்துல் மவாஹிப்
11. கலாநிதி உபுல் மானெல் ரணசிங்க
12. திரு. S. H.குணபால
13. திரு. N.சுமணசிறி
14. திரு. சரத் குமாரசிங்க


