The Annual General Meeting (AGM) of the Badulla District Scout

Jun 3, 2026News

Association was held on June 3, 2026, at 3:00 PM at the Badulla District Secretariat Auditorium.
The meeting was chaired by the Honorable President of the Badulla District Scout Association and Badulla District Secretary, Mr. Sunil Galagama, alongside the participation of the Badulla District Scout Commissioner, Mr. W.B.R.J. Mahindaratne.
Representing the Sri Lanka Scout Association, Assistant Chief Commissioner Mr. Kapila Priyantha, Uva Provincial Scout Commissioner Mr. Sampath Weerasuriya, and Headquarters Commissioner Ms. Priyanthi Indrawansa also attended the event.
During the Annual General Meeting, a new board of officials was elected for the upcoming year, and an awards ceremony was also held to recognize the Cub Scouts and Scouts.
බදුල්ල දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික මහා සභාරැස්වීම

2026-06-03 දින පස්වරු 3.00 ට බදුල්ල දිසා බාලදක්ෂ සංගමයේ ගරු සභාපති බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන් හා බදුල්ල දිසා බාලදක්ෂ කොමසාරිස් ඩබ්.බී.ආර්.ජේ.මහින්දරත්න මහතාගේ සහභාගීත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් සහය ප්‍රධාන කොමසාරිස් කපිල ප්‍රියන්ත මහතා,ඌව පළාත් බාලදක්ෂ කොමසාරිස් සම්පත් වීරසූරිය මහතා සහ මූලස්ථාන කොමසාරිස් ප්‍රියන්ති ඉන්ද්‍රවංශ මහත්මිය සහභාගීවූහ. මෙම මහාසභා රැස්වීමේදී ඉදිරි වර්ෂය සදහා නව නිළධාරී මණ්ඩලය තෝරාගත් අතර, පෝතක හා බාලදක්ෂ දරුවන් ඇගයීමක් ද සිදුකරන ලදි.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...