President’s Scout Award Interviews Held at National Headquarters

May 10, 2026News

President’s Scout Award Interviews Held at National Headquarters
President’s Scout Award interviews were held on May 9 at the National Scout Headquarters, with more than 100 Boy and Girl Scouts representing Scout Districts across the country participating in the event.
During the occasion, Chief Commissioner Attorney-at-Law Manoj Nanayakkara encouraged all recipients of the President’s Scout Award to continue their journey in the Scout Movement by joining the Rover Scout programme.
The interview process was conducted under the guidance of Assistant Chief Commissioner (Scouts) Mr. Kapila Priyantha.
 
ජනාධිපති බාලදක්ෂ සම්මුඛ පරීක්ෂණ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ…..
ජනාධිපති බාලදක්ෂ ප්‍රධානය දිනා ගන්නා සෑම දරුවෙකුට ම මානවක බාලදක්ෂ බාලක බාලිකාවක් ලෙස බාලදක්ෂ ව්‍යාපාරය සමඟ ඉදිරියටත් එක්වන්නැයි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඉල්ලා සිටියේ ය.
ජනාධිපති බාලදක්ෂ ප්‍රධානය සඳහා වූ සම්මුඛ පරීක්ෂණ බාලදක්ෂ මූලස්ථානයේ දී මැයි(09) වැනිදා පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා එසේ ඉල්ලා සිටියේය.
බාලදක්ෂ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් බාලදක්ෂ බාලක බාලිකාවන් 100කට අධික පිරිසක් සම්මුඛ පරික්ෂණ සඳහා එක්ව සිටියහ.
සහය ප්‍රධාන කොමසාරිස් (බාලදක්ෂ) කපිල ප්‍රියන්ත මහතාගේ මෙහෙය වීමෙන් සම්මුඛ පරික්ෂණ සිදු කෙරිණි.
 
ஜனாதிபதி சாரணர் நேர்காணல்கள்
தேசிய சாரணர் தலைமையகத்தில்…….
ஜனாதிபதி சாரணர் விருதை வெல்லும் ஒவ்வொரு பிள்ளைகளையும் திரிசாரணராக சாரணர் இயக்கத்தில் தொடர்ந்து இணைய வேண்டும் என்று பிரதம சாரணர் ஆணையாளரும் சட்டத்தரணியுமான மனோஜ் நாணயக்கார கேட்டுக்கொண்டார்.
ஜனாதிபதி சாரணர் விருதுக்கான நேர்காணல்கள் மே (09) அன்று சாரணர் தலைமையகத்தில் நடைபெற்றது. இந்நிகழ்ச்சியில் பங்கேற்ற பிரதம ஆணையாளரும் சட்டத்தரணியுமான மனோஜ் நாணயக்கார இந்தக் கோரிக்கையை விடுத்தார்.
சாரணர் மாவட்டங்களைப் பிரதிநிதித்துவப்படுத்தி 100-க்கும் மேற்பட்ட சாரணர்கள் இந்த நேர்காணல்களில் பங்கேற்றனர்.
உதவி பிரதம ஆணையாளர் (சாரணர்கள்) திரு.கபில பிரியந்தாவின் வழிகாட்டுதலின் கீழ் இந்த நேர்காணல்கள் நடத்தப்பட்டது .

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...