The correct path shown by the Prime Minister in front of the Scouts

Feb 22, 2026News

Participated in the event held at the National Scout Headquarters in Colombo on 22 February to commemorate the 169th birth anniversary of Lord Baden-Powell, Founder of the World Scout Movement, and World Scout Thinking Day..
 
The 169th birth anniversary of the Founder of the World Scout Movement, Robert Stephenson Smyth Baden-Powell, also known as “World Scout Day,” was commemorated under the patronage of the Hon. Prime Minister, Dr. Harini Amarasuriya, at the Sri Lanka Scout Headquarters.
Among those present at the occasion were the Secretary to the Prime Minister, Pradeep Saputhanthri; the Chief Commissioner of Scouts, Attorney-at-Law Manoj Nanayakkara; the President of the Sri Lanka Scout Association, Ransiri Perera; the National Training Commissioner, Colonel Padmalal Perera; along with several other Commissioners.
Every year on February 22, Scouts around the world—numbering over 60 million members across 200 countries—celebrate the birth anniversary of Robert Baden-Powell, the Founder of the World Scout Movement.
 
පෙබරවාරි 22 වැනිදා කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පැවති, ලෝක බාලදක්ෂ ව්යාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම සහ ලෝක බාලදක්ෂ ‘සිතීමේ දිනය’ (Thinking Day) වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයට සහභාගි වෙමින්..
 
ලෝක බාලදක්ෂ ව්යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීස්ටීවන්සන් බේඩන් පවෙල් සාමිතුමාගේ 169 වැනි ජන්ම දිනය හෙවත්‘‘ ලෝක බාලදක්ෂ දිනය‘‘සැමරුම් උළෙල අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්රදානත්වයෙන් ශ්රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ දී පැවිත්විණි.
මේ අවස්ථාවට අගමැති ලේකම් ප්රදීප් සපුතන්ත්රී, ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහත්වරුන් ඇතුළු කොමසාරිස්වරුන් රැසක් සහභාගි වී සිටියහ.
ලොව පුරා රටවල් 200 ක මිලියන 60 කට අධික ජනගහනයකින් යුත් බාලදක්ෂයන් විසින් ලෝක බාලදක්ෂව්යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීස්ටීවන්සන් බේඩන් පවෙල් සාමිතුමාගේ 169 වනජන්ම සංවත්සරය සෑම වසරකම මස පෙබරවාරි 22 දින සමරති.
 
பெப்ரவரி 22-ஆம் திகதி கொழும்பு தேசிய சாரணர் தலைமையகத்தில் நடைபெற்ற, உலகச் சாரணர் இயக்கத்தின் ஸ்தாபகர் லோர்ட் பேடன் பவல் பிரபுவின் 169-வது பிறந்தநாள் கொண்டாட்டம் மற்றும் உலகச் சாரணர் ‘சிந்தனை தின’ (Thinking Day) விசேட விழாவில் கலந்துகொண்ட போது…
 

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...