OPEN CALL

Sep 27, 2024News

OPEN CALL

The disaster Management Centre has offered to train 4 of our volunteers in Disaster Management from 8 – 11 October 2024 at Embilipitiya.

Rovers and Scout Leaders under 30 years of age and holding a valid warrant are requested to immediately apply on the Google form sent herewith.

https://forms.gle/m8FDhpbi4vMA3dwb7

Only those who are physically fit to undergo outdoor training should apply.
After Training they should be able to come back and train our scouts/Leaders.

විවෘත ක්‍රමවේදය යටතේ අයදුම්පත් කැදවීම

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2024 ඔක්තෝබර් 8 සිට 11 දක්වා ඇඹිලිපිටියේදී ආපදා කළමනාකරණය පිළිබඳ අපගේ බාලදක්ෂ නායකයින් 4 දෙනෙකු පුහුණු කිරීමට ඉදිරිපත් වී ඇත.
මානවක බාලදක්ෂයන් හෝ වයස අවුරුදු 30 ට අඩු සහ වලංගු බලපත්‍රයක් ඇති බාලදක්ෂ නායකයින් මේ සමඟ එවන ලද ගූගල් පෝරමය පුරවා ඒ සදහා අයදුම් කරන ලෙස ඉල්ලා සිටිමු.

https://forms.gle/f4NiL5NAcZCHkwcm7

මේ සදහා එළිමහන් පුහුණු ක්‍රියාකාරකම් සදහා ශාරීරික යෝග්‍යතාවය ඇති අය පමණක් අයදුම් කළ යුතුය. පුහුණුවෙන් පසු ඔවුන්ට නැවත පැමිණ අපගේ බාලදක්ෂයින්/නායකයින් පුහුණු කිරීමට හැකි විය යුතුය.

பகிரங்க அழைப்பு

2024 ஆம் ஆண்டு ஒக்டோபர் 8 முதல் 11 ஆம் திகதி வரையில் எம்பிலிப்பிட்டியவில் அனர்த்த முகாமைத்துவம் தொடர்பில் எமது 4 தன்னார்வலர்களுக்கு பயிற்சியளிக்க அனர்த்த முகாமைத்துவ மத்திய நிலையம் முன்வந்துள்ளது.

இதற்கு செல்லுபடியாகும் நியமன ஆணைப்பத்திரம் வைத்துள்ள 30 வயதுக்குட்பட்ட திரி மற்றும் சாரணர் தலைவர்கள் விண்ணப்பிக்க முடியும். இத்துடன் அனுப்பப்பட்ட கூகுள் படிவத்தில் உடனடியாக விண்ணப்பிக்குமாறு கேட்டுக் கொள்ளப்படுகிறீர்கள்.

https://forms.gle/m8FDhpbi4vMA3dwb7

வெளிப்புற பயிற்சி பெற உடல் தகுதி உள்ளவர்கள் மட்டுமே விண்ணப்பிக்க வேண்டும்.

பயிற்சிக்குப் பிறகு அவர்கள் திரும்பி வந்து எங்கள் சாரணர்கள்/தலைவர்களுக்கு பயிற்சி அளிக்கக் கூடியதாக இருக்க வேண்டும்.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...