OPEN CALL

Sep 27, 2024News

OPEN CALL

The disaster Management Centre has offered to train 4 of our volunteers in Disaster Management from 8 – 11 October 2024 at Embilipitiya.

Rovers and Scout Leaders under 30 years of age and holding a valid warrant are requested to immediately apply on the Google form sent herewith.

https://forms.gle/m8FDhpbi4vMA3dwb7

Only those who are physically fit to undergo outdoor training should apply.
After Training they should be able to come back and train our scouts/Leaders.

විවෘත ක්‍රමවේදය යටතේ අයදුම්පත් කැදවීම

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2024 ඔක්තෝබර් 8 සිට 11 දක්වා ඇඹිලිපිටියේදී ආපදා කළමනාකරණය පිළිබඳ අපගේ බාලදක්ෂ නායකයින් 4 දෙනෙකු පුහුණු කිරීමට ඉදිරිපත් වී ඇත.
මානවක බාලදක්ෂයන් හෝ වයස අවුරුදු 30 ට අඩු සහ වලංගු බලපත්‍රයක් ඇති බාලදක්ෂ නායකයින් මේ සමඟ එවන ලද ගූගල් පෝරමය පුරවා ඒ සදහා අයදුම් කරන ලෙස ඉල්ලා සිටිමු.

https://forms.gle/f4NiL5NAcZCHkwcm7

මේ සදහා එළිමහන් පුහුණු ක්‍රියාකාරකම් සදහා ශාරීරික යෝග්‍යතාවය ඇති අය පමණක් අයදුම් කළ යුතුය. පුහුණුවෙන් පසු ඔවුන්ට නැවත පැමිණ අපගේ බාලදක්ෂයින්/නායකයින් පුහුණු කිරීමට හැකි විය යුතුය.

பகிரங்க அழைப்பு

2024 ஆம் ஆண்டு ஒக்டோபர் 8 முதல் 11 ஆம் திகதி வரையில் எம்பிலிப்பிட்டியவில் அனர்த்த முகாமைத்துவம் தொடர்பில் எமது 4 தன்னார்வலர்களுக்கு பயிற்சியளிக்க அனர்த்த முகாமைத்துவ மத்திய நிலையம் முன்வந்துள்ளது.

இதற்கு செல்லுபடியாகும் நியமன ஆணைப்பத்திரம் வைத்துள்ள 30 வயதுக்குட்பட்ட திரி மற்றும் சாரணர் தலைவர்கள் விண்ணப்பிக்க முடியும். இத்துடன் அனுப்பப்பட்ட கூகுள் படிவத்தில் உடனடியாக விண்ணப்பிக்குமாறு கேட்டுக் கொள்ளப்படுகிறீர்கள்.

https://forms.gle/m8FDhpbi4vMA3dwb7

வெளிப்புற பயிற்சி பெற உடல் தகுதி உள்ளவர்கள் மட்டுமே விண்ணப்பிக்க வேண்டும்.

பயிற்சிக்குப் பிறகு அவர்கள் திரும்பி வந்து எங்கள் சாரணர்கள்/தலைவர்களுக்கு பயிற்சி அளிக்கக் கூடியதாக இருக்க வேண்டும்.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...