New Senior Commissioners Appointed

Jan 21, 2026News

New Senior Commissioners Appointed to Strengthen the Quantitative and Qualitative Growth of the Sri Lanka Scout Movement

Today, the Chief Commissioner of the Sri Lanka Scout Association, Attorney-at-Law Mr. Manoj Nanayakkara, officially presented appointment letters to 11 newly appointed Senior Commissioners.

Accordingly, the appointments are as follows:

1. National Training Commissioner – Colonel (Retd.) Padmalal Perera

2. National Programme Commissioner – Mr. Geeth Ramesh

3. International Commissioner – Dr. Asanka Eriyawa

4. Assistant Chief Commissioner – Ms. W. M. L. Chandrani Pranandu

5. Assistant Chief Commissioner – Mr. Prabath Kularathna

6. Assistant Chief Commissioner – Mr. Dilum Duminda

7. Assistant Chief Commissioner – Mr. K. B. G. K. P. Sampath

8. Assistant Chief Commissioner – Mr. Amil Abeysundara

9. Assistant Chief Commissioner – Mr. Deshan Milinda

10. Director of Training, National Training Council – Mr. N. Indrajith Ramanayake

11. Director of Training, National Training Council – Mr. P. Tilakman Padmasiri Punandu

The ceremony for presenting appointment letters was held at the Sri Lanka Scout Headquarters.

Addressing the gathering, the Chief Commissioner emphasized that all members must dedicate themselves to further strengthening the Sri Lanka Scout Movement at the district level, guiding it toward sustained quantitative and qualitative development.

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනය උදෙසා නව ජ්‍යේෂ්ඨ කොමසාරිස්වරුන් පත් කෙරේ

අද දින ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් නව ජ්‍යේෂ්ඨ කොමසාරිස්වරුන් 11 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබීය.

ඒ අනුව

1. ජාතික පුහුණු කොමසාරිස් – කර්නල් (විශ්‍රාමික) පද්මලාල් පෙරේරා
2. ජාතික වැඩසටහන් කොමසාරිස් – ගීත් රමේෂ් මහතා
3. ජාත්‍යන්තර කොමසාරිස් – වෛද්‍ය අසංක එරියාව මහතා
4. සහකාර ප්‍රධාන කොමසාරිස් – ඩබ්ලිව්. එම්. එල්. චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය
5. සහකාර ප්‍රධාන කොමසාරිස් – ප්‍රභාත් කුලරත්න මහතා
6. සහකාර ප්‍රධාන කොමසාරිස් – දිලුම් දුමින්ද මහතා
7. සහකාර ප්‍රධාන කොමසාරිස් – කේ.බී.ජී.කේ.පී.සම්පත් මහතා
8. සහකාර ප්‍රධාන කොමසාරිස් – අමිල් අබේසුන්දර මහතා
9. සහකාර ප්‍රධාන කොමසාරිස් – දේශාන් මිලින්ද මහතා
10.ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ පුහුණු අධ්‍යක්ෂක ධුරයට එන් ඉන්ද්‍රජිත් රාමනායක මහතා

11.ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ පුහුණු අධ්‍යක්ෂක ධුරයට පි තිලක්මන් පද්මසිරි පුනාන්දු මහතා
යන කොමසාරිස්වරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය තවදුරටත් දිස්ත්‍රික් මට්ට්ම තුළින් ශක්තිමත් කරමින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් කරා ගෙන යාමට සියලු දෙනා කැපවිය යුතූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේය.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...