He had Joined the Guild as a member recently and was also presented his Membership Certificate by the President of the Guild Capt. Gayan Withanage and the Guild Badge was presented by the Secretary of the Guild Mr. S. Amalaraj.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මානවක බාලදක්ෂ නායක පළමු අදියර පාඨමාලාව
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර දෙවන පෙළ ජේලර්වරුන් සහ පුනරුත්ථාපන නිලධාරීන් වෙනුවෙන් පැවත් වන මානවක බාලදක්ෂ නායක පළමු අදියර පාඨමාලාව (12) සහ (13) දෙදින පුරා මීරිගම ලී දසනායක පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත් වේ. බන්ධනාගාර...


