Calling Applications for the National Scout Youth Media Team

Jun 18, 2026News

Following the recommendations of the National Scout Youth Forum, the Sri Lanka Scout Association invites applications for the formation of the National Scout Youth Media Team.
This initiative brings together Senior Scouts and Rover Scouts passionate about media, communication, and digital storytelling to support national-level Scout media activities.
The team aims to empower youth to actively promote Scouting, document achievements, and share its positive impact across Sri Lanka through modern media platforms.
📌 Apply via QR code or the link below:
🛑 Application Deadline: 10 July 2026
Join us in shaping the future of Scout media and strengthening the voice of youth through creativity, innovation, and service.
Create. Communicate. Inspire
 

ජාතික බාලදක්ෂ තරුණ මාධ්‍ය කණ්ඩායම සඳහා අයදුම්පත් කැඳවීම

ජාතික බාලදක්ෂ තරුණ සමුළුවේ ඉදිරිපත් වූ යෝජනාවකට අනුව, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජාතික බාලදක්ෂ තරුණ මාධ්‍ය කණ්ඩායම පිහිටුවීම සඳහා අයදුම්පත් කැඳවයි.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ජාතික මට්ටමින් බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා උනන්දු කරවමින්,
නිර්මාණශීලීව සහ කැපවීමෙන් කටයුතු කරන ජ්‍යේෂ්ඨ බාලදක්ෂයන් සහ මානවක බාලදක්ෂයන් එකට එක් කර
නවීන මාධ්‍ය භාවිතා කරමින් බාලදක්ෂ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සහ බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රතිරූපය ඉහළ
නැංවීම සඳහා කැපවූ තරුණ මාධ්‍ය කණ්ඩායමක් ස්ථාපිත කිරීම යි.
📌 QR කේතය හරහා හෝ පහත සබැඳියෙන් අයදුම් කරන්න:
🛑 අයදුම්පත් භාරගැනීම අවසන් දිනය: 2026 ජූලි 10
ශ්‍රී ලංකා බාලදක්ෂ නාමය ස්වකීය හැකියාවන් යොදාගනිමින් ජාතික මට්ටමින් ප්‍රවර්ධනය කරන්නට මේ වටිනා අවස්ථාව ඔබටයි.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...