Calling Applications for the National Scout Youth Media Team

Jun 18, 2026News

Following the recommendations of the National Scout Youth Forum, the Sri Lanka Scout Association invites applications for the formation of the National Scout Youth Media Team.
This initiative brings together Senior Scouts and Rover Scouts passionate about media, communication, and digital storytelling to support national-level Scout media activities.
The team aims to empower youth to actively promote Scouting, document achievements, and share its positive impact across Sri Lanka through modern media platforms.
📌 Apply via QR code or the link below:
🛑 Application Deadline: 10 July 2026
Join us in shaping the future of Scout media and strengthening the voice of youth through creativity, innovation, and service.
Create. Communicate. Inspire
 

ජාතික බාලදක්ෂ තරුණ මාධ්ය කණ්ඩායම සඳහා අයදුම්පත් කැඳවීම

ජාතික බාලදක්ෂ තරුණ සමුළුවේ ඉදිරිපත් වූ යෝජනාවකට අනුව, ශ්රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජාතික බාලදක්ෂ තරුණ මාධ්ය කණ්ඩායම පිහිටුවීම සඳහා අයදුම්පත් කැඳවයි.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ජාතික මට්ටමින් බාලදක්ෂ ව්යාපාරය ප්රචලිත කිරීම සඳහා උනන්දු කරවමින්,
නිර්මාණශීලීව සහ කැපවීමෙන් කටයුතු කරන ජ්යේෂ්ඨ බාලදක්ෂයන් සහ මානවක බාලදක්ෂයන් එකට එක් කර
නවීන මාධ්ය භාවිතා කරමින් බාලදක්ෂ ක්රියාකාරකම් ප්රවර්ධනය කිරීම සහ බාලදක්ෂ ව්යාපාරයේ ප්රතිරූපය ඉහළ
නැංවීම සඳහා කැපවූ තරුණ මාධ්ය කණ්ඩායමක් ස්ථාපිත කිරීම යි.
📌 QR කේතය හරහා හෝ පහත සබැඳියෙන් අයදුම් කරන්න:
🛑 අයදුම්පත් භාරගැනීම අවසන් දිනය: 2026 ජූලි 10
ශ්රී ලංකා බාලදක්ෂ නාමය ස්වකීය හැකියාවන් යොදාගනිමින් ජාතික මට්ටමින් ප්රවර්ධනය කරන්නට මේ වටිනා අවස්ථාව ඔබටයි.

Related

Latest News

Representing Sri Lanka at the 60th Course for Leader Trainers

Representing Sri Lanka at the 60th Course for Leader Trainers

Mr. Ruwan Balachandra Provincial Commissioner, and Ms. Padmini Kularatna Assistant District Commissioner - Kalutara, are currently following the 60th Course for Leader Trainers (CLT) of the Bharat Scouts and Guides at Pachmarhi, India. The programme commenced on 24th...

Congratulations and Best Wishes to our Sri Lankan Delegation!

Congratulations and Best Wishes to our Sri Lankan Delegation!

Three Rover Scouts from the Sri Lanka Scout Association are proudly representing Sri Lanka at the Hong Kong International Youth Forum 2026, taking place from 26th - 28th June 2026 at the Hong Kong Scout Centre and the Chinese University of Hong Kong. Pudkaran...