Workshop on Strategic role allocation and team alignment (2026-2028)

May 1, 2026News

The Sri Lanka Scout Association has commenced a special residential workshop at the Lee Dassanayake Scout Training Centre in Mirigama to formulate its future strategic plan and assign responsibilities across key divisions.
The workshop is being held under the leadership of Chief Commissioner, Attorney-at-Law Manoj Nanayakkara, with the participation of Commissioners representing the National Headquarters.
Speaking on the initiative, the Chief Commissioner stated that the program has been organized with the objective of launching a series of revitalized national initiatives over the next three years, in line with the future strategic direction of the World Organization of the Scout Movement (WOSM).This program was held from 30th of April to 2nd of May.
The workshop is being conducted under the guidance of the Chief Commissioner, with sessions led by Assistant Chief Commissioner (Management & Finance) Mr. Sampath Kariyawasam and the International Commissioner.
Among those attending are National Training Commissioner Colonel Padmalal Perera, National Programme Commissioner Geeth Ramesh, Executive Secretary Mr. M.E.S. Jayasinghe, along with Assistant Chief Commissioners, Headquarters Commissioners, Provincial Commissioners, and Assistant Headquarters Commissioners.
This strategic planning workshop marks an important step in strengthening the future direction of scouting in Sri Lanka and enhancing its contribution to youth development nationwide.
 
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ඉදිරි උපායමාර්ගික සැලැස්ම සැකසීම හා එක් එක් අංශයන් හි කාර්යභාරය හා වගකීම් පැවරීමේ විශේෂ වැඩමුළුවක් මේ දිනවල මීරිගම ලී දසනායක බාලදක්ෂ කදවුරේදි පැවැත් වේ.
ප්‍රධාන කොමසාරිස්තුමා ප්‍රමුඛ මූලස්ථානය නියෝජනය කරන සියලුම කොමසාරිස් වරුන් හා කොමසාරිස් වරියන් නේවාසිකව මේ සදහා එක්ව සිටී.
ලෝක බාලදක්ෂ සංගමයේ ඉදිරි උපායමාර්ගික සැලසුම් අනුව ඉදිරි වසර 3ක කාලයක් සදහා නව ජවයකින් යුතු වැඩසටහන් මාලාවක් ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කල බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසයි.
අප්‍රේල් 30 වන දින ආරම්භ වූ මෙම වැඩසටහන මැයි 02 දින දක්වා පැවැත් වේ. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ මගපෙන්වීම යටතේ සහය ප්‍රධාන කොමසාරිස් (කළමනාකරණය හා මූල්‍ය) සම්පත් කාරියවසම් මහතා හා ජාත්‍යන්තර කොමසාරිස් වරයාගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ්, විධායක ලේකම් එස්. ඊ. එස් ජයසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ සහය ප්‍රධාන කොමසාරිස්වරු, මූලස්ථාන කොමසාරිස්වරු, පළාත් කොමසාරිස්වරු හා සහාය මූලස්ථාන කොමසාරිස් වරු මේ සඳහා එක්ව සිටියි.
 
இலங்கை சாரணர் சங்கத்தின்
மூலோபாயா திட்டமிடல் விசேட செயலமர்வு மீரிகம லீ தசநாயகே சாரணர் பயிற்சி நிலையத்தில் நடை ப் பெறுகின்றது.
பிரதம சாரணர் ஆணையாளர் உட்பட இலங்கை சாரணர் சங்கத்தின் தலமையக ஆணையாளர்கள் சகலரும் வதிவிடமாக உள்ளனர்.
உலக சாரணர் சங்கத்தின் மூலோபாய திட்டத்திற்கு அமைய எதிர்வரும் மூன்றாண்டு காலத்திற்கான இலங்கையில் அமுல்படுத்துவது தொடர்பாக பிரதமர ஆணையாளர் சட்டதரணி மனோஜ் நாணயக்ககார தெளிவு படுத்தினார்.ஏப்ரல் 3ம் திகதி முதல் மே மாதம் 2ம் வரை இச் செயலார்வு நடைபெறும்.
பிரதமர ஆணையாளர் சட்டதரணி மனோஜ் நாணயக்கார அவர்களின் தலைமையின் கீழ் உதவி பிரதமர ஆணையாளர் திரு. சம்பத் காரியவசம் (முகாமைத்துவம் ) வழிகாட்டளில், சர்வதேச ஆணையாளர் வைத்தியர் அசங்க ஏரியாவ நெறியாளர்கையில நடைபெறுகிறது.
இந்நிகழ்வில் தேசிய பயிற்சி ஆணையாளர் திரு. பத்மலால் பெரேரா, திட்டமிடல் திரு. கீத் ரமேஷ், நிறைவேற்று செயலாளர் திரு M. E. S ஜெயசின்ஹ உட்பட உதவி ஆணையாளர்கள், தலைமையக ஆணையாளர்கள் ஆகியோர் பங்குபருகின்றனர்

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...