Appointed as the Acting Assistant Chief Commissioner (Singithi and Supipi)

Apr 8, 2026News

“Mrs. Chamila Kulasekara has been appointed as the Acting Assistant Chief Commissioner (Singithi and Supipi) by the Chief Commissioner, Attorney-at-Law Mr. Manoj Nanayakkara. The relevant letter of appointment was presented to her by the Chief Commissioner at the Sri Lanka Scout Headquarters.
Mrs. Kulasekara currently serves as a School Principal and is a member of the National Training Team. She has also notably earned the Singithi Wood Badge.
The occasion was attended by the National Training Commissioner, Colonel (Retd.) Padmalal Perera, and Assistant Chief Commissioner (Girl Scouts and Cubs), Ms. Chandrani Fernando.”
 
චමිලා කුලසේකර මහත්මිය වැඩ බලන සහය ප්‍රධාන කොමසාරිස් (සිඟිති හා සුපිපි) ලෙස ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් පත්කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රධාන කොමසාරිස්වරයා විසින් එම මහත්මිය වෙත ශ්‍රී ලංකා බාලදක්ෂ මුලස්ථානයේදී පිරිනැමීය.
එම මහත්මිය විදුහල්පතිනියක් ලෙසත් ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර සිඟිති ලී පදක්කම දිනාගෙන ඇත.
එම අවස්ථාවට ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතා සහ සහය ප්‍රධාන කොමසාරිස් (බාලදක්ෂ බාලිකා, පෝතක) චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය ද එක්ව සිටියහ.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...