A special discussion was held between the committee members of the Queen’s and President’s Scout Guild and the Chief Commissioner

Apr 25, 2026News

A special discussion was held between the committee members of the Queen’s and President’s Scout Guild and the Chief Commissioner, Attorney-at-Law Mr. Manoj Nanayakkara, on April 25, 2026, at the National Scout Headquarters.
The meeting was attended by the Chief Commissioner, the National Programme Commissioner, the Assistant Chief Commissioner (Administration), and the President, Vice President, Treasurer, and Committee members of the Queen’s and President’s Scout Guild.
During the session, acting on a proposal and request made by the committee members of the Guild, the Chief Commissioner consented to appoint Assistant Headquarters Commissioner Mr. Amal Raj as the Coordinator for ATAS (Association of Top Achiever Scouts) Sri Lanka.
Furthermore, the Chief Commissioner expressed his appreciation for the Guild’s upcoming initiatives and invited the members to actively collaborate and support the future endeavors of the Sri Lanka Scout Association.
 
රැජිණ හා ජනාධිපති බාලදක්ෂ සංසදයේ කමිටු සාමාජිකයින් 2026/04/25 වන දින ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා සමග විශේෂ සාකච්ඡාවක් ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මෙම විශේෂ සාකච්ඡාව සඳහා ප්රධාන කොමසාරිස් හා ජාතික වැඩසටහන් කොමසාරිස්, සහාය ප්රධාන කොමසාරිස් (පරිපාලන) හා රැජින හා ජනාධිපති බලදක්ෂ සංසදයේ සභාපති, උප සභාපති , භාණ්ඩාගාරික තුමන් ඇතුළු කමිටු සාමාජිකයින් සහභාගී විය. එහි දී ප්රධාන වශයෙන් රැජිණ හා ජනාධිපති බාල දක්ෂ සංසදයේ කමිටු සාමාජිකයින් ගේ යෝජනාව හා ඉල්ලීම මත ATAS, ශ්රී ලංකාවේ සම්බන්ධීකාරක ලෙස සහය මූලස්ථාන කොමසාරිස් අමල් රාජ් මහතා පත් කිරීමට ප්රධාන කොමසාරිස් තුමන්ගේ අනුමැතිය හිමි විය. තවද සංසදයේ ඉදිරි කටයුතු පිළිබඳව ප්රධාන කොමසාරිස්තුමන්ගේ ප්රසාදය පළ කර අතර, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ඉදිරි කටයුතු සඳහා එක් වී සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලීමක් ද කළේය.
 
இராணி மற்றும் ஜனாதிபதி சாரணர் குழுவின் அங்கத்தினர் 2026.04.25 ஆம் திகதி பிரதம ஆணையாளர் சட்டத்தரணி மனோஜ் நாணயக்கார அவர்களுடன் சிறப்பு கலந்துரையாடல் தேசிய சாரணர் தலைமையகத்தில் நடைபெற்றது. இந்த சிறப்புக்கான கலந்துரையாடலில் பிரதம ஆணையாளர், தேசிய நிகழ்ச்சி திட்ட ஆணையாளர் மற்றும் உதவி ஆணையாளர் (நிர்வாகம் ) இராணி மற்றும் ஜனாதிபதி சாரணர் குழு தலைவர், உப தலைவர் பொருளாளர் உள்ளிட்ட குழு அங்கத்தினர்கள் கலந்து கொண்டனர். அதில் பிரதானமாக இராணி மற்றும் ஜனாதிபதி சாரணர்களின் குழுவின் முன்மொழிவுகள், கோரிக்கைகளை ALAS, இலங்கை இணைப்பாளராக தலமையக ஆணையாளர் அமல்ராஜ் அவர்களை நியமிக்க பிரதம ஆணையாளரின் பரிந்துரை மற்றும ATAS, மேலும் சங்கத்தின் அடுத்த நடவடிக்கைகள் குறித்து பிரதம ஆணையாளர் தனது மகிழ்ச்சியை வெளியிட்டர்.சாரணர் சங்கத்தின் முன்னோடி நடவடிக்கைகளுக்காக ஆதரவு அளிக்க வேண்டும் என்று வேண்டுகோள் விடுத்தார்.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...