78th Independence Day Celebrations Organized by the Sri Lanka Scout Association\
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන 78 වෙනි නිදහස් දින සැමරැම – 2026
இலங்கை சாரணர் சங்கத்தால் ஏற்பாடு செய்யப்பட்ட 78வது சுதந்திர தின கொண்டாட்டங்கள்
The National Scout Independence Commemoration Ceremony, organized jointly by the Sri Lanka Scout Association and the Kurunegala District Scout Association, was held today (04) at Maliyadeva College, Kurunegala, under the patronage of the Chief Scout Commissioner, Attorney-at-Law Mr. Manoj Nanayakkara.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය හා කුරුණෑගල දිසා බාලදක්ෂ සංගමය එක්ව සංවිධානය කළ ජාතික බාලදක්ෂ නිදහස් සැමරුම් උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දී අද (04) පැවැත්විණි.


