වැලිකඩ බන්ධනාගාරය තුල නවක මානවක බාලදක්ෂ සමාජිකයින් සදහා නිළ ලාංඡන පළදවයි

Jun 19, 2026News

රැඳවි පුනරුත්ථාපන ක්රියාවලිය යථාවත් කිරීමේ අරමුණ පෙරදැරිව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බාලදක්ෂ කටයුතු නැවත ප්රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ වැලිකඩ බන්ධනාගාර ආයතනයෙහි මානවක බාලදක්ෂ සමාජ ආරම්භ කර නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2026.06.19 වන දින පවත්වන ලදි.
ම අවස්ථාවන් සදහා ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් හා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ගාමිණි බී දිසානායක මහතා,බන්ධනාගාර කොමසාරිස්(පුනරුත්ථාපන) සේනක පල්ලෙතැන්න මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ඊ.එම්.එස්.මහානාම මහතා, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්රධාන කොමසාරිස් (මානවක) දිලුම් දුමින්ද මහතා, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික මූලස්ථාන කොමසාරිස් අනිල් විජේකොන් මහතා හා ලී පදක්කම් ලාභී නායකයින් මෙන්ම බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.

Related

Latest News

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක් 2026 ජූලි මස 3 සිට 5 දක්වා මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය...

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම් කඳවුරේ සමාප්ති උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන්

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම් කඳවුරේ සමාප්ති උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන්

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවේ සියවස් සැමරුම් කඳවුර (04 වන කැබෝරිය) 2026 ජූනි 26 සිට 29 දක්වා මාවනැල්ල පොදු ක්‍රීඩාංගණය සහ කෑ/මාව/ මයුරපාද ජාතික පාසල කේන්ද්‍ර කරගනිමින් අති සාර්ථක ලෙස පැවැත්විණි. කඳවුරේ සමාප්ති උත්සවය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ...