Attorney-at-Law Kapila Kalyana Perera has been appointed as the new Deputy Chief Commissioner ( Acting )

Jun 21, 2026News

Attorney-at-Law Kapila Kalyana Perera has been appointed as the new Deputy Chief Commissioner ( Acting ) of the Sri Lanka Scout Association, effective today. The letter of appointment was formally handed over to him by the Chief Commissioner, Attorney-at-Law Manoj Nanayakkara, at the National Headquarters this morning.

ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නියෝජ්ය ප්රධාන කොමසාරිස් ( වැඩ ආවරණ ) ලෙස නීතිඥ කපිල කල්යාණ පෙරේරා මහතා අද පත්විය.

එම තනතුරට අදාල පත්වීමේ ලිපිය ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් අද පෙරවරුවේ ජාතික මුලස්ථානයයෙදී බාරදෙන ලදී.

Related

Latest News

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්

ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක් 2026 ජූලි මස 3 සිට 5 දක්වා මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය...

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම් කඳවුරේ සමාප්ති උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන්

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම් කඳවුරේ සමාප්ති උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන්

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවේ සියවස් සැමරුම් කඳවුර (04 වන කැබෝරිය) 2026 ජූනි 26 සිට 29 දක්වා මාවනැල්ල පොදු ක්‍රීඩාංගණය සහ කෑ/මාව/ මයුරපාද ජාතික පාසල කේන්ද්‍ර කරගනිමින් අති සාර්ථක ලෙස පැවැත්විණි. කඳවුරේ සමාප්ති උත්සවය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ...