Awarding of President’s Award Qualifying Letters and Badges – 2026

May 17, 2026News

The ceremony for awarding qualifying letters and badges to Scouts who achieved the President’s Award—the highest award a Scout can attain—was held ceremonially on May 17, 2026. The event was organized based on a concept proposed by Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara.
A total of 246 Scouts who applied for the President’s Award during the years 2024 and 2025 qualified to receive this recognition.
Organized by the National Programme Section of the Sri Lanka Scout Headquarters under the direction of National Programme Commissioner Mr. Geeth Ramesh, the ceremony was held at the main hall of Mahanama College, Colombo.
The event was presided over by Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara and attended by Secretary of the Sri Lanka Scout Association Mr. Sujeewa Jayawardena, Assistant Chief Commissioners, Provincial Commissioners, Headquarters Commissioners, Assistant Headquarters Commissioners, District Commissioners of the respective districts, award recipients, and their parents.
 

ජනාධිපති ප්‍රදාන සමත්වීමේ ලිපි පිරිනැමීම හා පදක්කම් ප්‍රධානය 2026

ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති බාලදක්ෂයකු හට ලබාගත හැකි ඉහළම ප්‍රධානය වන ජනාධිපති ප්‍රධානය සමත් බාලදක්ෂයින් සඳහා ජනාධිපති ප්‍රධානය සමත් වීමේ ලිපි පිරිනැමීම හා පදක්කම් ප්‍රධානය 2026 මැයි 17වනදා උත්සවාකාරයෙන් පැවැත්විය.
මේ සඳහා 2024/2025 වසරවල ජනාධිපති ප්‍රධානය සඳහා ඉල්ලුම් කළ බාල දක්ෂයින් 246 දෙනෙකු සුදුසුකම් ලබා තිබිණි.
ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේශ් මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ ජාතික වැඩසටහන් අංශය මගින් සංවිධානය කළ මෙම උත්සවය කොළඹ මහානාම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ලේකම් සුජීව ජයවර්ධන මහතා ද, ජාතික බාලදක්ෂ මූලස්ථානයේ සහාය ප්‍රධාන කොමසාරිස්වරුන්, පළාත් කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන්, සහාය මූලස්ථාන කොමසාරිස්වරුන්, ඒ ඒ අදාල දිස්ත්‍රික්කයන් හි දිසා කොමසාරිස්වරුන්, එම ප්‍රධානය සමත් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගි විය.

 

ஜனாதிபதி விருதில் தேர்ச்சிச் சான்றிதழ் மற்றும் சின்னம் வழங்கும் விழா 2026

பிரதம ஆணையாளர் சட்டத்தரணி மனோஜ் நாணயக்காரவின் எண்ணக்கருவின் படி ஜனாதிபதி சாரணர் ஒருவர் பெறக்கூடிய மிக உயர்ந்த விருதான ஜனாதிபதி விருதில் தேர்ச்சி பெற்ற சாரணர்களுக்கான ஜனாதிபதி விருது தேர்ச்சிச் சான்றிதழ் மற்றும் சின்னம் வழங்கும் விழா, 2026 மே 17 அன்று கோலாகலமாக நடைபெற்றது.
இதற்காக, 2024/2025 ஆம் ஆண்டுகளில் ஜனாதிபதி விருதுக்கு விண்ணப்பித்த 246 இளம் திறமையாளர்கள் தகுதி பெற்றனர்.
இலங்கைச் சாரணர் தலைமையகத்தின் தேசிய திட்டங்கள் பிரிவால், தேசிய திட்டங்கள் ஆணையாளர் திரு.கீத் ரமேஷ் அவர்களின் தலைமையில் ஏற்பாடு செய்யப்பட்ட இந்நிகழ்வில் பிரதம ஆணையாளர், சட்டத்தரணி மனோஜ் நாணயக்காரவின் தலைமையில், கொழும்பு மகாநாம கல்லூரியின் பிரதான மண்டபத்தில் நடைபெற்றது. இந்நிகழ்ச்சியில், இலங்கை சாரணர் சங்கத்தின் செயலாளர் திரு. சுஜீவ ஜயவர்தன, தேசிய சாரணர் தலைமையகத்தின் உதவிப் பிரதான ஆணையாளர்கள், மாகாண ஆணையாளர்கள், தலைமையக ஆணையாளர்கள், உதவித் தலைமையக ஆணையாளர்கள், அந்தந்த மாவட்டங்களின் மாவட்ட ஆணையாளர்கள், தேர்வில் தேர்ச்சி பெற்ற மாணவர்கள் மற்றும் அவர்களது பெற்றோர்களும் கலந்துகொண்டனர்.

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...