ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ සහය දිසා කොමසාරිස් (සිගිති ) වැඩසටහන 2026 මැයි මස 16 වන දින ප්රධාන කොමසාරිස් නීතිඥ මනොඡ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ඡාතික බාලදක්ෂ මූලස්ථානයේදි පැවැත්විනි.මේ සදහා දිසා 23 නියෝජනය කරමින් සහය දිසා කොමසාරිස් මහත්ම මහත්මීන් හා නියෝඡිතයන් සහභාගී විය .
බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව-පිළියන්දල බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල බාලදක්ෂ සමූහය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යන අතර සෑම වර්ෂයක මෙන් මෙවරත් බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැරින් පසු බෙල්ලන්විල...


