Conference for Assistant District Commissioners (Programme)

Apr 25, 2026News

Conference for Assistant District Commissioners (Programmes) – Held at National Scout Headquarters
Sri Lanka Scout Association successfully conducted a conference for Assistant District Commissioners (Programmes) 25 April 2026 at the National Scout Headquarters.
The conference was presided over by the Chief Commissioner, Attorney-at-Law Manoj Nanayakkara, and organized under the leadership of the National Programme Commissioner, Mr. Geeth Ramesh. A large number of Assistant District Commissioners representing scouting districts across the island participated in the sessions.
Addressing the gathering, Chief Commissioner Manoj Nanayakkara provided a comprehensive briefing on the specific roles and responsibilities of an Assistant District Commissioner (Programmes). He emphasized that their leadership and dedication are vital pillars in driving the Scouting movement forward at the district level and ensuring the quality of youth programmes.
The event was also attended Mr. Prashanjana Rajapaksha – Special Commissioner & National Programme Director, Mr. Ranuka Samankumara – Headquarters Commissioner, Mr. Jeewan Ranatunga – Assistant Headquarters Commissioner among other offcials.
This conference marks a significant step in aligning district-level leadership with the national scouting strategic plan for the upcoming year.
 

සහකාර දිසා කොමසාරිස් (වැඩසටහන්) සම්මන්ත්රණය ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී….

සහකාර දිසා කොමසාරිස් (වැඩසටහන්) වරුන්ගේ සම්මන්ත්රණ 2026. 04. 25දින ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී ප්රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ් මහතාගේ සංවිධානයෙන් පැවැත්විණි.
මේ සඳහා බාලදක්ෂ දිසාවන් නියෝජනය කරමින් සහකාර දිසා කොමසාරිස් වරුන් විශාල පිරිසක් සහභාගී විය.
මේ අවස්ථාවේ ප්රධාන කොමසාරිස්තුමා සම්මන්ත්රණ අමතමින් සහකාර දිසා කොමසාරිස් (වැඩසටහන්)ගේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ අතර බාලදක්ෂ දිසාව ඉදිරියට ගෙන යාමට ඔවුන්ගේ කැපවීම අත්යවශ්ය බව අවධාරණය කරන ලදී.
මේ අවස්ථාව සඳහා ජාතික වැඩසටහන් අධ්යක්ෂ, විශේෂ කොමසාරිස් ප්රශංජන රාජපක්ෂ මහතා මූලස්ථාන කොමසාරිස් රණුක සමන්කුමාර මහතා, සහය මූලස්ථාන කොමසාරිස් ජීවන් රණතුංග මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
ඉදිරි වසර සඳහා වන ජාතික බාලදක්ෂ උපායමාර්ගික සැලැස්ම සමඟ දිස්ත්රික් මට්ටමේ නායකත්වය පෙළගැස්වීමේ වැදගත් පියවරක් මෙම සමුළුව සනිටුහන් කළ හැකියි.
 

உதவி மாவட்ட ஆணையாளர்கள் (நிகழ்ச்சி திட்டம் ) கருத்தரங்கு தேசிய சாரணர் தலைமையைத் தில்…..

உதவி மாவட்ட ஆணையாளர்களுக்கான (நிகழ்ச்சி திட்டம் ) கருத்தரங்கு 2026. 04. 25 நாள் தேசிய சாரணர் தலைமையகத்தில் பிரதம ஆணையாளர் சட்டத்தரணி மனோஜ் நானாயக்கார தலைமையில் தேசிய நிகழ்ச்சி திட்ட ஆணையாளர் திரு கீத் ரமேஷ் அவர்களின் ஏற்பாட்டில் நடைபெற்றது.
இதில் சாரணர் மாவட்டத்தை பிரதிநித்துவம் செய்து பலர் கலந்து கொண்டனர்.
இந்த நிகழ்வின் உரை நிகழ்த்திய பிரதம ஆணையாளர் அவர்கள் உதவி மாவட்ட ஆணையாளர்களின் கடமைகள் தொடர்பாகவும், எதிர் வரும் காலங்களில் மாவட்ட செயற்பாடுகளில் தொடர்பாக விளக்கமளித்தார். இதில் தேசிய நிகழ்ச்சி திட்ட பணிப்பாளர், சிறப்பு ஆணையாளர் திரு. பிரசஞ்சனா ராஜபக்க்ஷ
தலைமையக ஆணையாளர் திரு. ருக்மன் சமன் குமார, உதவி தலைமைய ஆணையாளர் திரு. ஜீவன் ரணத்துங்க, ஆகியோர் கலந்து கொண்டனர்.
சாரணார் திட்டங்களை மாவட்ட மட்டத்தில் செயல் படுத்தல், தலைமத்துவத்தை ஒழுங்கு படுத்துதல் முக்கிய விடயமக இக் கருத்தரங்கில் இருந்தது

Related

Latest News

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗦𝗖𝗢𝗨𝗧 𝗔𝗦𝗦𝗢𝗖𝗜𝗔𝗧𝗜𝗢𝗡 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦𝗙𝗨𝗟𝗟𝗬 𝗖𝗢𝗡𝗗𝗨𝗖𝗧𝗦 𝗕𝗣 𝗔𝗪𝗔𝗥𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗜𝗘𝗪𝗦

𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟯, 𝟮𝟬𝟮𝟲 — 𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 successfully conducted its Baden Powell (BP) Award Interviews at the National Headquarters in Colombo. The session was held under the direction of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara. The...

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ප්‍රථම වතාවට පළාත් බාලදක්ෂ කටුයුතු සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ සංවර්ධන කමිටු පිහිටුවීම පසුගිය දා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදි සිදු කෙරෙණි. වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම පළාත් බාලදක්ෂ...