The Assistant District Commissioners (Media) Conference

Mar 29, 2026News

The Assistant District Commissioners (Media) Conference, organized by the Media Unit of the Sri Lanka Scout Association, was held on the 28th at the Sri Lanka Scout Headquarters under the patronage of Chief Commissioner Attorney-at-Law Manoj Nanayakkara.
Assistant District Commissioners (Media) representing Scout districts participated in the conference. During the session, they were briefed on activities to be carried out at both national and regional levels, as well as upcoming programs.
Mr. Chameera Dedduwage attended as a resource person, and the event was organized by the Media Unit, including Assistant Chief Commissioner Prabath Kularatne.
 

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මාධ්‍ය ඒකකය සංවිධානය කළ සහය දිසා කොමසාරිස් (මාධ්‍ය) සම්මන්ත්‍රණය

 
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ දී පසුගිය (28) වැනිදා පැවැත්විණි.
බාලදක්ෂ දිස්ත්‍රික් නියෝජනය කරමින් සහය දිසා කොමසාරිස්වරුන් (මාධ්‍ය) සහභාගි වී සිටී අතර එහිදී ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් කළ යුතු ක්‍රියාකාරකම්, ඉදිරි වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සිදුකරනු ලැබිණි.
මෙහි සම්පත්දායකයෙකු ලෙස චමීර දෙද්දුවගේ මහතා සහභාගි වූ අතර සහය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා ඇතුළු මාධ්‍ය ඒකකය විසින් මෙය සංවිධානය කර තිබිණි.

Related

Latest News

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව-පිළියන්දල බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල බාලදක්ෂ සමූහය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යන අතර සෑම වර්ෂයක මෙන් මෙවරත් බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැරින් පසු බෙල්ලන්විල...

National Scout Digitalization Program | Phase 3

National Scout Digitalization Program | Phase 3

The Sri Lanka Scout Association successfully conducted the third phase of its island-wide digitalization programme at the National Headquarters on Sunday, 16 August 2026. Under the leadership of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara, this phase...