78th Independence Day Celebrations

Feb 4, 2026News

78th Independence Day Celebrations Organized by the Sri Lanka Scout Association\

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන 78 වෙනි නිදහස් දින සැමරැම – 2026

இலங்கை சாரணர் சங்கத்தால் ஏற்பாடு செய்யப்பட்ட 78வது சுதந்திர தின கொண்டாட்டங்கள்

The National Scout Independence Commemoration Ceremony, organized jointly by the Sri Lanka Scout Association and the Kurunegala District Scout Association, was held today (04) at Maliyadeva College, Kurunegala, under the patronage of the Chief Scout Commissioner, Attorney-at-Law Mr. Manoj Nanayakkara.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය හා කුරුණෑගල දිසා බාලදක්ෂ සංගමය එක්ව සංවිධානය කළ ජාතික බාලදක්ෂ නිදහස් සැමරුම් උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දී අද (04) පැවැත්විණි.

Related

Latest News

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව-පිළියන්දල බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල බාලදක්ෂ සමූහය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යන අතර සෑම වර්ෂයක මෙන් මෙවරත් බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැරින් පසු බෙල්ලන්විල...

National Scout Digitalization Program | Phase 3

National Scout Digitalization Program | Phase 3

The Sri Lanka Scout Association successfully conducted the third phase of its island-wide digitalization programme at the National Headquarters on Sunday, 16 August 2026. Under the leadership of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara, this phase...