රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික දිසා රැළිය වන “රත්බොරී 2026” (RatBoree 2026) නිල ලාංඡනය

Oct 4, 2026News

රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික දිසා රැළිය වන “රත්බොරී 2026” (RatBoree 2026) නිල ලාංඡනය ප්‍රධාන කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් නානායක්කාර මහතාට නිල වශයෙන් පිළිගැන්වීම සහ රත්බොරී දිසා රැළිය සඳහා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමන්ට ආරාධනා කිරීම ඊයේ (ඔක්තෝම්බර් 3 වන දින) ජාතික මූලස්ථානයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා රත්බොරී 2026 දිසා රැළි ලේකම්, සහකාර දිසා කොමසාරිස් (සිඟිති), සහකාර දිසා කොමසාරිස් (බාලදක්ෂ) සහ සහකාර දිසා කොමසාරිස් (අරමුදල්) යන මහත්ම මහත්මීහු එක්වූහ.

Related

Latest News

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁’𝘀 𝗦𝗰𝗼𝘂𝘁 𝗔𝘄𝗮𝗿𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄- 𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄

ශ්‍රී ලංකා බාලදක්ෂයන්ගේ උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඔක්තෝම්බර් 11 වන ඉරු දින ජාතික බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඔක්තෝම්බර් මාසය සඳහා වූ දෙවන සම්මුඛ පරීක්ෂණය වන එම සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ්...

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා අනුග්‍රහක සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ඔක්තෝම්බර් 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, ජාතික බාලදක්ෂ...