ජාතික බාලදක්ෂ Digitalization වැඩසටහනට සමඟාමීව දිස්ත්‍රික් හතක් සඳහා ලැප්ටොප් පරිගනක බෙදාදීම

Mar 7, 2026News

රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ Digiterluzation වැඩසටහනට සමඟාමීව දිස්ත්‍රික් හතක් සඳහා ලැප්ටොප් පරිගනක බෙදාදීම ප්‍රධාන කොමසාරිස්තුමන්ගේ අතින් සිදුවිය. මෙම වැඩසටහන සහය ප්‍රධාන කොමසාරිස් (සංවර්ධන)දේශාන් මිලින්ද මහතාගේ සම්බන්ධීකරණයෙන් හා බාලදක්ෂ ව්‍යාපාරයට සුභ පතන්නන්ගේ දායකත්වයෙන් සිදුකරන ලද අතර අදාල උත්සවය කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී 2026-03-07 දින පැවැත්විණි.

 
මේ අවස්ථාවට ජාතික වැඩසටහන් කොමසරිස් , ජාත්‍යන්තර කොමසාරිස් ,සහය ප්‍රධාන කොමසාරිස්වරුන්, පළාත් කොමසාරිස්වරුන්, විශේෂ කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස් වරුන් සහ සහය මුලස්ථාන කොමසාරිස් වරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Related

Latest News

The Annual General Meeting (AGM) of the Badulla District Scout

The Annual General Meeting (AGM) of the Badulla District Scout

Association was held on June 3, 2026, at 3:00 PM at the Badulla District Secretariat Auditorium. The meeting was chaired by the Honorable President of the Badulla District Scout Association and Badulla District Secretary, Mr. Sunil Galagama, alongside the...