පළමු අදියර පාඨමාලාව – අනුරාධපුර බාලදක්ෂ දිසාව

Jul 18, 2026News

අනුරාධපුර දිස්ත්රික් බාලදක්ෂ සංගමය මගින් 2026 වර්ෂයේ පළමු අදියර පාඨමාලාව 2026 ජූලි මස 16 සහ 17 දින යන් හිදී අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්ර විද්යාලායේ දී අනුරාධපුර දිසා බාලදක්ෂ කොමසාරිස් (වැඩ ආවරණ) කලා රසික මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කරන ලදි. මේ සදහා සිගිති අංශය, පෝතක අංශය, බාලදක්ෂ අංශය යන අංශ තුන යටතේ ආරම්භ කරන ලදි.
මෙහි සමාරම්භක උත්සවය සදහා,
නියෝජ්ය අධ්යාපන අධ්යක්ෂ උපුල් හේමන්ත මහතා,
විදුහල්පති ජයන්ත දිසානායක මහතා – වලිසිංහ හරිස්චන්ද්ර විද්යාලාය,
මූලස්ථාන කොමසාරිස් තිලක්මන් පත්මසිරි,
,
මූලස්ථාන කොමසාරිස් ප්රියංකා ලක්මාලි මිය,
දිසා කොමසාරිස් (හෝමාගම) කේ. චන්ද්රපත්මා මිය,
සහය දිසා කොමසාරිස් (මීගමුව) රසිත් වසන්ත මහතා,
සහය දිසා කොමසාරිස් ( හෝමාගම) චන්ද්රිකා ලලනි මිය,
හිටපු වැඩ බලන දිසා කොමසාරිස් (අනුරාධපුර) ජයලාල් උදය කුමාර,
සහය දිසා කොමසාරිස් (පරිපාලන) ධම්මික දිසානායක මහතා,
සහ අනුරාධපුර සියලුම සහකාර දිසා කොමසාරිස්වරියන් හා වරුන් සභාගි වනලදි. මෙම පාඨමාලාව සදහා නායන නායිකාවන් 96 දෙනෙකු පමණ සහභාගී විය.

Related

Latest News

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව-පිළියන්දල බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල බාලදක්ෂ සමූහය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යන අතර සෑම වර්ෂයක මෙන් මෙවරත් බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැරින් පසු බෙල්ලන්විල...

National Scout Digitalization Program | Phase 3

National Scout Digitalization Program | Phase 3

The Sri Lanka Scout Association successfully conducted the third phase of its island-wide digitalization programme at the National Headquarters on Sunday, 16 August 2026. Under the leadership of Chief Commissioner Attorney-at-Law Mr. Manoj Nanayakkara, this phase...