රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ Digiterluzation වැඩසටහනට සමඟාමීව දිස්ත්‍රික් හතක් සඳහා ලැප්ටොප් පරිගනක බෙදාදීම ප්‍රධාන කොමසාරිස්තුමන්ගේ අතින් සිදුවිය. මෙම වැඩසටහන සහය ප්‍රධාන කොමසාරිස් (සංවර්ධන)දේශාන් මිලින්ද මහතාගේ සම්බන්ධීකරණයෙන් හා බාලදක්ෂ ව්‍යාපාරයට සුභ පතන්නන්ගේ දායකත්වයෙන් සිදුකරන ලද අතර අදාල උත්සවය කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී 2026-03-07 දින පැවැත්විණි.
බෙල්ලන්විල පෙරහැරෙන් පසු මංමාවත් පිරිසිදු කල බෙල්ලන්විල බාලදක්ෂයෝ….
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව-පිළියන්දල බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල බාලදක්ෂ සමූහය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යන අතර සෑම වර්ෂයක මෙන් මෙවරත් බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැරින් පසු බෙල්ලන්විල...


