Benefits You Receive from the Sri Lanka Scout Digitalization Initiative
(The pilot project has been successfully implemented since February in 7 selected districts.)
- Scouts and parents can access relevant data from anywhere in the world using a smartphone and also obtain printed copies when required.
- Scout Leaders can access all information related to their respective groups.
- District Association officials can conveniently access data related to their respective districts.
- National Headquarters officials can access information about any Scout, Group, or District across the island.
ශ්‍රී ලංකා බාලදක්ෂ ඩිජිටල් කරණයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ….
(නියමු ව්‍යාපෘතිය පෙබරවාරි මස සිට තොරාගත් දිස්ත්‍රික්ක 7 ක ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.)
- බාලදක්ෂයින්ට, දෙමාපියන්ට අදාල දත්ත ලොව කොතැනක සිටියත් ස්මාර්ට් දුරකථනයෙන් ලබා ගැනීමේ හා මුද්‍රිත පිටපත් ලබා ගැනීමේ හැකියාව.
- බාලදක්ෂ නායකයින්ට තම සමූහයේ සියළු තොරතුරු ලබා ගැනීමේ හැකියාව.
- දිස්ත්‍රික් සංගමයේ නිලධාරින්ට තම දිස්ත්‍රික්කයේ දත්ත ලබා ගැනීමේ පහසුව
- ජාතික මූලස්ථානයේ නිලධාරින්ට දිවයිනේ ඕනැම බාලදක්ෂයෙකුගේ, සමූහයක, දිස්ත්‍රික්කයක තොරතුරු ලබා ගැනීමේ හැකියාව.


