Benefits You Receive from the Sri Lanka Scout Digitalization Initiative

Feb 16, 2026News

Benefits You Receive from the Sri Lanka Scout Digitalization Initiative

(The pilot project has been successfully implemented since February in 7 selected districts.)
 
  • Scouts and parents can access relevant data from anywhere in the world using a smartphone and also obtain printed copies when required.
  • Scout Leaders can access all information related to their respective groups.
  • District Association officials can conveniently access data related to their respective districts.
  • National Headquarters officials can access information about any Scout, Group, or District across the island.

ශ්‍රී ලංකා බාලදක්ෂ ඩිජිටල් කරණයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ….

(නියමු ව්‍යාපෘතිය පෙබරවාරි මස සිට තොරාගත් දිස්ත්‍රික්ක 7 ක ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.)
 
  • බාලදක්ෂයින්ට, දෙමාපියන්ට අදාල දත්ත ලොව කොතැනක සිටියත් ස්මාර්ට් දුරකථනයෙන් ලබා ගැනීමේ හා මුද්‍රිත පිටපත් ලබා ගැනීමේ හැකියාව.
  • බාලදක්ෂ නායකයින්ට තම සමූහයේ සියළු තොරතුරු ලබා ගැනීමේ හැකියාව.
  • දිස්ත්‍රික් සංගමයේ නිලධාරින්ට තම දිස්ත්‍රික්කයේ දත්ත ලබා ගැනීමේ පහසුව
  • ජාතික මූලස්ථානයේ නිලධාරින්ට දිවයිනේ ඕනැම බාලදක්ෂයෙකුගේ, සමූහයක, දිස්ත්‍රික්කයක තොරතුරු ලබා ගැනීමේ හැකියාව.

Related

Latest News

The meeting of Sub-Committee Chairpersons

The meeting of Sub-Committee Chairpersons

The meeting of Sub-Committee Chairpersons of the National Programme Team of the Sri Lanka Scout Association was held on 08 February 2026 at the Scout Headquarters. The meeting took place under the patronage of the Chief Scout Commissioner, Attorney-at-Law Mr. Manoj...

Arunu Dora Recognition

Arunu Dora Recognition

In recognition of the contribution made by the Sri Lanka Scout Association to the “Arunu Dora” project implemented under the Clean Sri Lanka Programme, which aims to cultivate a reading-oriented society to nurture empathetic and culturally conscious individuals, a...