Strengthening ADC Administration for Effective Scouting Leadership
The Assistant District Commissioners (ADC) Seminar was successfully held on 04 April 2026 at the SLSA Auditorium under the theme “Strengthening ADC Administration for Effective Scouting Leadership.” The event was conducted under the patronage of the Chief Commissioner, Mr. Manoje Nanayakkara, Attorney-at-Law.
The seminar was attended by key officials, including the National Programme Commissioner, Mr. Geeth Ramesh; Assistant Chief Commissioner Miss Chandrani Fernando (Singithi, Cub Scouts & Girls in Scouting); Assistant Chief Commissioner Mr. Amil Abesundara (Resource Development, Projects & Risk Management); Headquarters Commissioner Mr. Sanjaya Marambe; Headquarters Commissioner Mr. M. D. A. Ellapola; Assistant Headquarters Commissioner Mr. Sumeda Appuhami; Assistant Headquarters Commissioner Mr. I. L. Jaleel; and Mr. I. D. Sachindra Priyanath.
The event was organized by the Management & Finance Department under the leadership of Assistant Chief Commissioner Mr. Sampath Kariyawasam.
ඵලදායී බාලදක්ෂ නායකත්වයක් සඳහා ADC පරිපාලනය ශක්තිමත් කිරීම
“ඵලදායී බාලදක්ෂ නායකත්වයක් සඳහා ADC පරිපාලනය ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ සහකාර දිස්ත්රික් කොමසාරිස්වරුන්ගේ (ADC) සම්මන්ත්රණය 2026 අප්රේල් 04 දින SLSA ශ්රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි. මෙම අවස්ථාව ප්රධාන කොමසාරිස්තුමා වන නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ආශීර්වාදය යටතේ පැවැත්වුණි.
මෙම සම්මන්ත්රණයට ජාතික වැඩසටහන් කොමසාරිස්තුමා වන ගීත් රමේෂ් මහතා, සහකාර ප්රධාන කොමසාරිස්තුමිය වන චන්ද්රාණි ප්රනාන්දු මෙනවිය. (සිගිති, පෝතක සහ කාන්තා බාලදක්ෂ), සහකාර ප්රධාන කොමසාරිස්තුමා වන අමිල් අබේසුන්දර මහතා (සම්පත් සංවර්ධනය, ව්යාපෘති හා අවදානම් කළමනාකරණය), මූලස්ථාන කොමසාරිස්තුමා වන නීතිඥ සංජය මරඹේ මහතා, මූලස්ථාන කොමසාරිස්තුමා වන එම්. ඩී. ඒ. එල්ලපොල මහතා, සහකාර මූලස්ථාන කොමසාරිස්තුමා වන සුමේද අප්පුහාමි මහතා, සහකාර මූලස්ථාන කොමසාරිස්තුමා වන අයි. එල්. ජලීල් මහතා සහ අයි. ඩී. සචින්ද්ර ප්රියනාත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩසටහන කළමනාකරණ හා මුදල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද අතර, එය සහකාර ප්රධාන කොමසාරිස්තුමා වන සම්පත් කරියවසම් මහතාගේ නායකත්වය යටතේ සිදු විය.


