Appointed as the Acting Assistant Chief Commissioner (Singithi and Supipi)

Apr 8, 2026News

“Mrs. Chamila Kulasekara has been appointed as the Acting Assistant Chief Commissioner (Singithi and Supipi) by the Chief Commissioner, Attorney-at-Law Mr. Manoj Nanayakkara. The relevant letter of appointment was presented to her by the Chief Commissioner at the Sri Lanka Scout Headquarters.
Mrs. Kulasekara currently serves as a School Principal and is a member of the National Training Team. She has also notably earned the Singithi Wood Badge.
The occasion was attended by the National Training Commissioner, Colonel (Retd.) Padmalal Perera, and Assistant Chief Commissioner (Girl Scouts and Cubs), Ms. Chandrani Fernando.”
 
චමිලා කුලසේකර මහත්මිය වැඩ බලන සහය ප්රධාන කොමසාරිස් (සිඟිති හා සුපිපි) ලෙස ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් පත්කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ප්රධාන කොමසාරිස්වරයා විසින් එම මහත්මිය වෙත ශ්රී ලංකා බාලදක්ෂ මුලස්ථානයේදී පිරිනැමීය.
එම මහත්මිය විදුහල්පතිනියක් ලෙසත් ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර සිඟිති ලී පදක්කම දිනාගෙන ඇත.
එම අවස්ථාවට ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතා සහ සහය ප්රධාන කොමසාරිස් (බාලදක්ෂ බාලිකා, පෝතක) චන්ද්රානි ප්රනාන්දු මෙනවිය ද එක්ව සිටියහ.

Related

Latest News

Historic Milestone for Youth Leadership in Sri Lanka Scouting

Historic Milestone for Youth Leadership in Sri Lanka Scouting

For the first time in the history of the Sri Lanka Scout Association, the National Scout Youth Council was officially established recently, marking a significant step forward in strengthening youth leadership and youth empowerment within the movement. The event was...