Sacred Tooth Relic and received blessings Chief Scout Commissioner of the Sri Lanka Scout Association

Feb 28, 2026Uncategorised

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා වැඩබාර ගැනීමෙන් අනතුරුව අද (28) උදෑසන ශ්‍රී දළඳා වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ ඡාතික පුහුණු කිරීමේ කොමසාරිස් තුමා, සහය ප්‍රධාන කොමසාරිස්වරුන් , විශේෂ කොමසාරිස් වරුන් , පලාත් කොමසාරිස්වරුන් සහ දිසා කොමසාරිස් තුමන් , දිසාවේ බාලදක්‍ෂ නායක මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
මෙම වැඩසටහන සහය ප්‍රධාන කොමසාරිස් කපිල ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ දිසා කොමසාරිස් මංඡුල විඡේසිරිවර්ධන මහතා සහ දිසා බාලදක්‍ෂ මහත්ම මත්මීන් විසින් සංවිධානය කරන ලදි.

After assuming duties as the Chief Scout Commissioner of the Sri Lanka Scout Association, Attorney-at-Law Manoj Nanayakkara paid homage to the Sacred Tooth Relic and received blessings this morning (28).

The occasion was attended by the National Training Commissioner of the Sri Lanka Scout Headquarters, Assistant Chief Commissioners, Special Commissioners, Provincial Commissioners, the District Commissioners of the Kandy District Association, as well as Scout Leaders of the Kandy District.

The programme was organized under the supervision of Assistant Chief Commissioner Kapila Priyantha, with arrangements made by District Commissioner Manjula Wijesiriwardena and the Scout Leaders of the Kandy District.

Related

Latest News

මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ මහා සභාව රැස්වේ……

මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ මහා සභාව රැස්වේ……

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ, මහනුවර දිසා ශාඛාවේ 2025/2026 මහා සභා රැස්වීම සහ 106 වන සංවත්සරය සැමරීම කුණ්ඩසාලේ, පල්ලේකැලේ, බාලදක්ෂ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේදී (28) දින පවැත්විණි.ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මහතාගේ...

ADCs ROVERS MEETING CONDUCTED SUCCESSFULLY

ADCs ROVERS MEETING CONDUCTED SUCCESSFULLY

A meeting of Assistant District Commissioners (Rovers) was held today 28th February 2026 at National Scout Headquarters with 26 districts being represented. The Chief Guest for the occasion was Dr. Asanka Eriyawa, International Commissioner and Guest of Honour...