by slsaweb2023@gmail.com | Feb 28, 2026 | Uncategorised
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ, මහනුවර දිසා ශාඛාවේ 2025/2026 මහා සභා රැස්වීම සහ 106 වන සංවත්සරය සැමරීම කුණ්ඩසාලේ, පල්ලේකැලේ, බාලදක්ෂ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේදී (28) දින පවැත්විණි.ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මහතාගේ...
by slsaweb2023@gmail.com | Feb 28, 2026 | Uncategorised
A meeting of Assistant District Commissioners (Rovers) was held today 28th February 2026 at National Scout Headquarters with 26 districts being represented. The Chief Guest for the occasion was Dr. Asanka Eriyawa, International Commissioner and Guest of Honour...
by slsaweb2023@gmail.com | Feb 28, 2026 | Uncategorised
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා වැඩබාර ගැනීමෙන් අනතුරුව අද (28) උදෑසන ශ්‍රී දළඳා වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ ඡාතික පුහුණු කිරීමේ කොමසාරිස් තුමා, සහය ප්‍රධාන...