ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ දී අද (14) නිල වශයයන් රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
1957 අංක 13 දරණ පනතේ විධි විධාන ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ සහ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්ත කිරිම සිදු කර ඇත. ඊට ආදාල පත්කිරීමේ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්ත කුමානායක මහතා විසින් ඊයේ (13) දින ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.
ඒ මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතා ඇතුලු බාලදක්ෂ ව්‍යපාරයට සම්බන්ධ නිලධාරීන් රැසක් එක් විය.
ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා කනිෂ්ඨ බාලදක්ෂයයකු ලෙස පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයිය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට එක්වී පසුව සහය දිසා කොමසාරිස්වරයයකු, බාලදක්ෂ
දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපති වරයයකු ලෙස මෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කර ඇත.
හෝමාගම බාලදක්ෂ දිසාවේ මහජන සම්බන්ධ්‍තා, පුහුණු කිරීයම්, පරිපාලන සහාය දිසා කොමසාරිස් ලෙසද කීර්තිමත් සේවාවක් ඉටු කරන ලදී. වෘත්තියෙන් නීතිඥ වරයකු වු ඒ මහතා දුන් විවිධ් අභියයෝග හමුයේ නීතිඥ වරයකු ලෙස සිය යුතුකම මැනවින් ඉටුකල තරුණ නායකයකු ලෙස ද ප්‍රකටය. ලෝකයේ ළමුන් වෙනුයවන් බිහි වු විශාලතම ස්යේච්ඡා සංවිධානය වන බාලදක්ෂ වයාපාරය මේ වන විට ලෝකයේ රටවේ 176 පුරා මිලියන 57 ක්
දක්වා ව්‍යාතවී ඇත. ශ්‍රී ලංකා බාලදක්ෂ වයාපාරය හට අද පටන් නායකත්වය ලබා දීමට සැරසෙන නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා හට අපගේ සුභ පැතුම් එකතු කරමු.
Benefits You Receive from the Sri Lanka Scout Digitalization Initiative
Benefits You Receive from the Sri Lanka Scout Digitalization Initiative (The pilot project has been successfully implemented since February in 7 selected districts.) Scouts and parents can access relevant data from anywhere in the world using a smartphone and also...


