Blog V2
- Home
- Blog
11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ සංවිධාන සහ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ මූලික සැලසුම් රැස්වීමක්
එළඹෙන 11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ සංවිධාන සහ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ මූලික සැලසුම් රැස්වීමක් 2026 සැප්තැම්බර් මස 11 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සාර්ථක අයුරින් පවත්වන ලදී. ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී (MLO) මේජර් ජෙනරාල්...
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ “හානියෙන් සුරක්ෂාව ” (Safe From Harm) තක්සේරු කිරීමේ වැඩසටහනක් මෙරටදී ක්‍රියාත්මක කරන ලදී.
ලෝක බාලදක්ෂ සංගමය විසින් සැප්තැම්බර් 19 සහ 20 යන දෙදින තුළ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ "හානියෙන් සුරක්ෂාව " (Safe From Harm) තක්සේරු කිරීමේ වැඩසටහනක් මෙරටදී ක්‍රියාත්මක කරන ලදී. මෙරට නිල සංචාරයක නිරත වූ, ලෝක බාලදක්ෂ සංගමයේ Safe From Harm පිළිබඳ උපදේශක සහ ආසියානු...
කළුතරට නව දිසා කොමසාරිස්වරයෙක්…..
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කළුතර දිසා ශාඛාවේ නව දිසා කොමසාරිස්වරයා ලෙස දිනූ සාරංග ලොකුගේ මහතා, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් 2026 සැප්තැම්බර් මස 19 වන දින නිල වශයෙන් පත්කරනු ලැබ ඇත. මෙම තනතුරට පත්වීමට ප්‍රථම, ලොකුගේ මහතා කළුතර දිසා සංගමයේ සහකාර දිසා...
Mr. Paul Parkinson, Consultant of the Safe From Harm to the Word Organization of the Scout Movement and a former Chairman of the Asia Pacific Regional Scout Committee
Mr. Paul Parkinson, Consultant of the Safe From Harm to the Word Organization of the Scout Movement and a former Chairman of the Asia Pacific Regional Scout Committee participated as a special guest at the opening ceremony of the 11th National Jamboree Office of the...
නව ජාතික මූලස්ථාන පත්වීම් ⚜️
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පරිපාලන යාන්ත්‍රණය වඩාත් විධිමත් හා ශක්තිමත් කිරීමේ අරමුණින්, එහි දෛනික කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම පිණිස නව මූලස්ථාන කොමසාරිස්වරුන් සිව් දෙනෙකු සහ සහකාර මුලස්ථාන කොමසාරිස්වරුන් සිව් දෙනෙකු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ්...
Special Office Opened in Colombo for the 11th National Scout Jamboree….
The Special Office for the 11th National Scout Jamboree was formally inaugurated on 19th Sep at the National Scout Headquarters in Colombo. The World Scout Movement, which is the largest youth organization in the world established for young people , currently has a...






