Blog V2
- Home
- Blog
පළමු අදියර පාඨමාලාව – අනුරාධපුර බාලදක්ෂ දිසාව
අනුරාධපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය මගින් 2026 වර්ෂයේ පළමු අදියර පාඨමාලාව 2026 ජූලි මස 16 සහ 17 දින යන් හිදී අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලායේ දී අනුරාධපුර දිසා බාලදක්ෂ කොමසාරිස් (වැඩ ආවරණ) කලා රසික මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. මේ සදහා සිගිති අංශය,...
High-Level Delegation of the World Organization of the Scout Movement Asia-Pacific Region Visits Sri Lanka
The visiting delegation includes regional leadership figures: Dr. Mohd Zin Bin Bidin (Chairperson, Regional Scout Committee), Mr. Dev Raj Ghimire (Vice-Chairperson), Gen. Cedrick G. Train (Member), Atty. Wendel E. Avisado (Consultant), and Mr. J. Rizal C. Pangilinan...
ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය නායක ,නායිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක් 2026 ජූලි මස 3 සිට 5 දක්වා මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා ලී පදක්කම්ධාරි බාලදක්ෂ ආචාර්ය...
කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම් කඳවුරේ සමාප්ති උත්සවය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන්
කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවේ සියවස් සැමරුම් කඳවුර (04 වන කැබෝරිය) 2026 ජූනි 26 සිට 29 දක්වා මාවනැල්ල පොදු ක්‍රීඩාංගණය සහ කෑ/මාව/ මයුරපාද ජාතික පාසල කේන්ද්‍ර කරගනිමින් අති සාර්ථක ලෙස පැවැත්විණි. කඳවුරේ සමාප්ති උත්සවය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ...
Second Day of “Poson Comes to Colombo”
The second day of the “Poson Comes to Colombo” National Scout Poson Zone, organised by the Sri Lanka Scout Association with the support of state and private institutions and under the coordination of the Presidential Secretariat, was officially opened yesterday (29)...
“Kolabatath Poson”
The National Scout Poson Zone 2026, inaugurated by the Hon. Prime Minister, Dr. Harini Amarasuriya..... කොළඹටත් පොසොන්.... ජාතික බාලදක්ෂ පොසොන් කලාපය - 2026 ගරු අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මැතිනිය අතින් විවෘත වූ වගයි 2026 ஆம் ஆண்டிற்கான தேசிய சாரணர் போஸன்...






